20/09/2025
දහම්පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරඟාවලිය - 2025
මහනුවර සහ ගඟවට කෝරළය දකුණු ශාසනාරක්ෂක බලමණ්ඩලය
ඔගස්ටාවත්ත ශ්‍රී සුගත දහම්පාසල් සමස්ථ ප්‍රථිපල
1. ප්‍රායෝගික දැනුම - 1 ශ්‍රේණිය - පස් වන ස්ථානය
2. පද්‍ය හා ගාථා ගායනා - 2 ශ්‍රේණිය - සිව් වන ස්ථානය
3. පද්‍ය හා ගාථා ගායනා - 6 ශ්‍රේණිය - ප්‍රථම ස්ථානය
4. පාලි හා ගාථා ගායනා - 8 ශ්‍රේණිය - තෙවන ස්ථානය
5. පාලි හා ගාථා ගායනා - 9 ශ්‍රේණිය - ප්‍රථම ස්ථානය
6. පාලි හා ගාථා ගායනා - 10 ශ්‍රේණිය - පස් වන ස්ථානය
7. මාපිය ගුණ ගී ගායනා - කණිෂ්ඨ අංශය - ප්‍රථම ස්ථානය
8. මාපිය ගුණ ගී ගායනා - ජේෂ්ඨ අංශය - තෙවන ස්ථානය
9. දහම් දැනුම - 8 ශ්‍රේණිය - තුන් වන ස්ථානය
10. දහම් දැනුම - අවසාන ශ්‍රේණිය - පස් වන ස්ථානය
11. ගද්‍ය රචනා - 10 ශ්‍රේණිය - සිව් වන ස්ථානය
12. ගද්‍ය රචනා - ධර්මාචාර්‍ය ශ්‍රේණිය - දෙවන ස්ථානය
13. කථික - 10 ශ්‍රේණිය - පස් වන ස්ථානය
ජයග්‍රහණ 13ක් අප දහම්පාසල වෙත ගෙනා සියළුම දරුවන්ට අපගේ උණුසුම් සුභපැතුම්!