Pathakada Buddha statue

Pathakada Buddha statue පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස?

රාජකීය පණ්ඩිත හේම්පිටගෙදර ඥානසීහ නාහිමිපානන් වැඩ විසූ රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන විහාර පරිශ‍්‍රයේ අඩි 60 කට වඩා උස දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ප‍්‍රතිමාව ඉදිකිරීම සදහා පූර්ණ ධන පරිත්‍යාගය සිදුකරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ව්‍යාපාරික, දානපති යුවළක් වන සෝන්ඩර්ස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මියයි.

ඉදි කරමින් පවතින බුදු පිළිමය ...
11/07/2016

ඉදි කරමින් පවතින බුදු පිළිමය ...

ඉදි කරමින් පවතින බුදු පිළිමය
03/04/2016

ඉදි කරමින් පවතින බුදු පිළිමය

03/04/2016
ඉදි කරමින් පවතින බුදු පිළිමයේ  බේස් වල නිමකිරිම.
03/04/2016

ඉදි කරමින් පවතින බුදු පිළිමයේ බේස් වල නිමකිරිම.

ඉදි කරමින් පවතින බුදු පිළිමයේ  බේස් වලේ සිට කම්බි ඈදිම .
03/04/2016

ඉදි කරමින් පවතින බුදු පිළිමයේ බේස් වලේ සිට කම්බි ඈදිම .

බුදු පිළිමයේ ඵලකය  කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ව්‍යාපාරික, දානපති යුවළක් වන සෝන්ඩර්ස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්ම...
03/04/2016

බුදු පිළිමයේ ඵලකය කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ව්‍යාපාරික, දානපති යුවළක් වන සෝන්ඩර්ස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මිය අතින් වීවෘත කිරිම.

රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන
03/04/2016

රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ප‍්‍රතිමාව ඉදිකිරීම සදහා පූර්ණ ...
03/04/2016

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ප‍්‍රතිමාව ඉදිකිරීම සදහා පූර්ණ ධන පරිත්‍යාගය සිදුකරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ව්‍යාපාරික, දානපති යුවළක් වන සෝන්ඩර්ස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මියයි

රාජකීය පණ්ඩිත හේම්පිටගෙදර ඥානසීහ නාහිමිපානන් වැඩ විසූ රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන විහාර ප...
03/04/2016

රාජකීය පණ්ඩිත හේම්පිටගෙදර ඥානසීහ නාහිමිපානන් වැඩ විසූ රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන විහාර පරිශ‍්‍රයේ අඩි 60 කට වඩා උස දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකිරීමේ වැඩකටයුතු 2015/10/31 ආරම්භ විය.

Address

පාතකඩ
Pelmadulla

Telephone

+94718888991

Website

Alerts

Be the first to know and let us send you an email when Pathakada Buddha statue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share