New Life Kingdom Church Pellawatta Sri Lanka

New Life Kingdom Church Pellawatta Sri Lanka We are a Christian church where wonderful people come together in the name of Jesus to rehabilitate drug addicts and do abstinence ministry.

Leader of the church - Pastor Asmitha Alles. Assistants - Pastor Chandana Ahinapola and Pastor Sanjeewa
Pelawatta

20/05/2026
යේසුස් වහන්සේ එදා ගෝලයන්ගේ පාද සේදූවාක් මෙන්, උන්වහන්සේව අනුගමනය කරමින්..
29/03/2026

යේසුස් වහන්සේ එදා ගෝලයන්ගේ පාද සේදූවාක් මෙන්, උන්වහන්සේව අනුගමනය කරමින්..

08/02/2026

බයිබලයේ, අපි කවුරුත් ප්‍රිය කරන පොතක් තමයි, එස්තර් පොත කියලා කියන්නේ. පුරාණ මේඩෝ පර්සියානු අධිරාජ්‍යයේ, අහෂ්වෙරෝෂ් රජතුමාගේ පාලන සමය තුළ සිදුවූ අපූරු සිදුවීම් පෙලක්, එස්තර් පොත ගෙන හැර දක්වනවා.

ඒ වගේම, දේවධාර්මික කරුණු රාශියකුත්, එස්තර් පොතේ ඇතුළත් වෙලා තියනවා. ඉතින් ඒ වගේ, අලංකාර දේව ධාර්මික කරුණු පහක් ගැන තමයි, අද අපි කතා කරන්නේ.

මේ ගැන සම්පූර්ණම දේශනාව බලන්න, New life Kingdom Church - අපේ Youtube channel එකට එන්න.

බොහෝ කලකට පෙර, පර්සියානු අධිරාජ්‍යයේ සිදු වූ විශ්මිත කතා පුවතක් ගැන දැන ගන්න,බත්තරමුල්ල, පැලවත්ත පිහිටි නව ජීවන රාජධානිය...
08/02/2026

බොහෝ කලකට පෙර, පර්සියානු අධිරාජ්‍යයේ සිදු වූ විශ්මිත කතා පුවතක් ගැන දැන ගන්න,

බත්තරමුල්ල, පැලවත්ත පිහිටි නව ජීවන රාජධානියට එන්න.

අද, Pas.චන්දන අහිනපොල දේව වචනයෙන් ඔබව සවිමත් කරයි.

📍 New Life Kingdom Church, Pelawatte, Battaramulla
🗓 Sunday, February 08th | ⏰ 10.00 AM – 12.00 PM

Address

Pelawatta

Opening Hours

08:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when New Life Kingdom Church Pellawatta Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share