St Francis Saviour's Church Palapolwatta Payagala

St Francis Saviour's Church Palapolwatta Payagala All about the Church

2024 Easter Sunday
30/03/2024

2024 Easter Sunday

152 වන සන්ධ්‍යා මෙහෙය මහත් හරසරින් සැමරුනි
02/12/2023

152 වන සන්ධ්‍යා මෙහෙය මහත් හරසරින් සැමරුනි

කකුළුවා, කුරුසය සහ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්♥️ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්ට තුමා තුලින් දෙවියන් වහන්සේ  කරන ලද ප්‍රාතිහාර්ය...
15/06/2023

කකුළුවා, කුරුසය සහ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්♥️

ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්ට තුමා තුලින් දෙවියන් වහන්සේ කරන ලද ප්‍රාතිහාර්ය කතාවලින් එකක් වන්නේ මුහුදේදී වතුර වැටී අහිමි වූ පසුව ලැබුණු එතුමාගේ කුරුසය ආපසු ලබා ගත් ආකාරයයි.

ෆ්‍රැන්සිස් සේවියර් මුනිඳුන් 1546 දී මලක්කාවට යමින් සිටියදී කුණාටුවකට හසු වූ බව කියැවේ. බොහෝ දේව ඇදහිල්ලෙන් ඔහු තම කුරුසිය මුහුදට විසි කළේ එය කැළඹිලි සහිත මුහුද සන්සුන් කිරීමට දෙවියන් වහන්සේගෙන් අයැදීමටයි. ඇත්තෙන්ම දෙවියන් වහන්සේ එතුමා ගේ පිහිටට පැමිණියා.

කුණාටුව නතර වූ අතර මුහුද සන්සුන් විය. නමුත් ඔහුට ඔහුගේ කුරුසය අහිමි විය. කතාවට අනුව, ෆ්‍රැන්සිස් සේවියර්, මලක්කා වෙරළට ළඟා වූ විට, නැතිවූ කුරුසය උගේ අඩු මත තබාගෙන කකුළුවෙකු තමා වෙතට බඩගාගෙන එන බව දුටුවේය.

මෙම කථාව කෙතරම් වැදගත්ද යත්, මෙම ප්‍රාතිහාර්ය සේවියර් මුනි සාන්තුවරයට එසවීමේ උත්සවයේදී ශාන්ත පීතර දේවස්ථානය අලංකාර කළ බැනරයේ නිරූපණය කර ඇති හාස්කම් හතරෙන් එකකි.

THE CRAB, THE CROSS AND SAINT FRANCIS XAVIER

One of the miracle stories attributed to Saint Francis Xavier is how he got his cross back after losing it at sea. It was said that Francis Xavier was caught up in a storm as he was travelling to Malacca in the year 1546. With much faith, he threw his cross into the sea, asking God to make it an intrument to pacify the turbulent sea. God indeed came to his aid. The storm halted and the sea calmed down. But he lost his cross. According to the story, Francis Xavier, upon reaching the shores of Malacca, found a crab crawling towards him holding the missing cross in on of it's claws. This story was so important that it was depicted on the altar at the canonization ceremony and was one of four miracles represented on the banner that decorated St. Peter Church on that occasion.

12/06/2023

Address

Palapolwatta Payagala
Payagala South

Telephone

+94773170938

Website

Alerts

Be the first to know and let us send you an email when St Francis Saviour's Church Palapolwatta Payagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share