Ariya Asankathaya - අරිය අසංඛතය

Ariya Asankathaya - අරිය අසංඛතය සත්ධර්මය සොයන්නන් සදහා සැගවී තිබෙන සත්‍ය වු අරිය ධර්මය නැවත මතු කර අරිය සාසනය ගොඩනැංවීම.

26/05/2026

පින් කිරීමද පවු කිරීමද භික්ෂුත්වය නොවේ. පින් පව් බැහැර කිරීම භික්ෂුත්වයයි.

හේවිසි ගල ආරණ්‍යය සේනාසනයේ දීUdumulle Maithree Himi
24/05/2026

හේවිසි ගල ආරණ්‍යය සේනාසනයේ දී
Udumulle Maithree Himi

අනිච්ච යනු ස්ථිරවූ ඇතිවීමකස්ථිරවූ නැතිවීමක් ගැන කරන අදහසක් හෝ මට කැමතිසේ මගේ වසඟයේ දේවල් පවත්වාගන්න බැ කියන අදහසවත් නොව...
24/05/2026

අනිච්ච යනු ස්ථිරවූ ඇතිවීමක
ස්ථිරවූ නැතිවීමක් ගැන කරන අදහසක් හෝ මට කැමතිසේ මගේ වසඟයේ දේවල් පවත්වාගන්න බැ කියන අදහසවත් නොවෙයි,
ඒ අදහස් දෙකේම අඅතවෟ නැතිවී යන අදහස පවතිනව(නිච්ච බව පවතිනව)
ස්ථිරව ඇතිවූ වා වගේ පෙන්නන මුත් ස්ථිරව ඇති ⁣නොවූ විඤ්ඤානයේ හුදු මවාපෑමක් යන අර්ථයයි(හේතු ප්‍රත්‍යයෙන් සකස්වුවක් මිසක ⁣ඒ හේතුත් ඵලයක් ලෙස වෙන් වෙන්ව පවතින දේවල් නොව,මෙය ඇති කල්හිම මෙයවේ යන අදහසයි.

23/05/2026

ලෝකයේ ආරම්භයත් සමග බිහිවූ සත්වයා
තවමත් ජීවතුන් අතර

23/05/2026
23/05/2026

දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැදෙන
අභිරහස මෙන්න

දුකෙන් පලායෑමට උත්සාහ නොකරන්න
22/05/2026

දුකෙන් පලායෑමට උත්සාහ නොකරන්න

වෙසක් පුන් පොහෝදා
21/05/2026

වෙසක් පුන් පොහෝදා

හොඳ නරක අතර අතරමංව සැනසීම හොයන මමත්වයේ මෝඩ රජු මමයි
21/05/2026

හොඳ නරක අතර අතරමංව සැනසීම හොයන මමත්වයේ මෝඩ රජු මමයි

Address

Passara

Alerts

Be the first to know and let us send you an email when Ariya Asankathaya - අරිය අසංඛතය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ariya Asankathaya - අරිය අසංඛතය:

Share