Christ King Church - Pannipitiya

Christ King Church - Pannipitiya Christ King Church was established in year 1928 by Rev. Fr. Sakarias Dabarera who was appointed as the parish priest St. Thomas' Church, Kotte.

අප ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැදුර සඳහා මුල් අඩිතාලම වැටුණේ 1928 දී ය. ඒ එදා කෝට්ටේ මීසම් පාලනාධිපතිව සිටි ගරු සකරියස් දබරේරා පියතුමාගේ මූලිකත්වයෙනි. පන්නිපිටිය අවට විසූ රජයේ සේවක කතෝලිකයන් කිහිප දෙනෙකුගේ හා කිතුණු පවුල් කීපයක ඉල්ලීම මත, ඔවුන් සමග සාකච්ඡා කොට, දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා ජනවන්දනා මධ්‍යස්ථානයක් පිහිටුවන්නට ගරු දබරේරා පියතුමා ක්‍රියාකාරී වූයේ ය. පියතුමාගේත්,කිතුණුවන් කණ්ඩායමේත් කැපවීමෙ

න් 1928 දී ප්‍රථම ජනවන්දනා මධ්‍යස්ථානය පන්නිපිටියේ පිහිටුවන ලදි. මෙම පළමු මධ්‍යස්ථානය මොරකැටිය පරණ පාරේ පෞද්ගලික නිවසක් වූ අතර, මසකට වතාවක් එහි දිව්‍ය පූජා මෙහෙය පමණක් සිදු කෙරිණ.

එතැන් සිට ක්‍රිස්තු රජාණන්ට කැප කෙරුණ කුඩා දෙව් මැදුරක ආරම්භය සහ ඉතිහාසගත සිහිවටන පෙල කියවීමට මෙම පිටුවට පිවිසෙන්න... http://christtheking.lk/pannipitiya/history

Address

Arawwala Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Christ King Church - Pannipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share