01/07/2026
කුරුණෑගල ප්‍රාදේශීය සභාව පොසොන් උත්සවය වෙනුවෙන් සම්බුද්ධ පූජා වෙතින් මිල දී ගත් බෞද්ධ පතාක කොඩි 100 සහ වර්ණ පතාක කොඩි 100..මෙම ඇණවුම ලබා දී සම්බුද්ධ පූජා වෙත තැබූ විස්වාසයට කුරුණෑගල ප්‍රාදේශීය සභාවෙ නිලධාරී මහත්ම මහත්මීන්ට ස්තූති වන්ත වෙමු..🙏