Panadura Catholic Parish

Panadura Catholic Parish panaduracatholicparish

Psalm Sunday Service and "Pasku Statue" Taken to St. Anne's Churc
22/03/2016

Psalm Sunday Service and "Pasku Statue" Taken to St. Anne's Churc

11/01/2016

අද දින සුබ අස්න - ජනවාරි 11 – ශු. මාක් 1:14-20

14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.

16 උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. 17 ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 18 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. 20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download - www.jesus-can-change.com/retreats-chana-kanthi

Address

No 125 Galle Road, Walana, Panadura.
Pandura
12500

Alerts

Be the first to know and let us send you an email when Panadura Catholic Parish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share