Galgoda Temple

Galgoda Temple Address: Sri Maha Viharaya,Galgoda,Panadura
Phone :+94714655022 / +94 718 327 500 (+94) 38 223 2431 / +94 718 327 500

Address: Sri Maha Viharaya,Galgoda,Panadura
Phone : (+94) 38 223 2431?+94 718 327 500 /+94 714 655 022

29/05/2026

🙏පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරය🙏

🌸දිනපතා උදෑසන - කිරි පිඩු පුජාව

🌸දිනපතා සවස - බෝධි පුජාව

🌸බදාදා සහ සෙනසුරාදා - ශ්‍රී විෂ්ණු දේව මන්දිරය ප්‍රධානව දේව පුජාවන්

විහාරාධිපති කළුතර පානදුර දෙතොටමුනේ ප්‍රධාන සංඝනායක රත්නපුර පොතුපිටියේ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී මහා සංඝරත්නයේ සහ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

වලපල අරියරත්නාරාම විහාරය පානදුර Pothupitiye Pannasekara fans Pothupitiye Pannasekara Ape Pansala- අපේ පන්සල Unichela පානදුර අපි Maththegoda Wimalawansa RK TV & Radio Yang Brothers Unichela - Pvt Ltd, Panadura mas proud පානදුර Lcit Panadura Ara-Fashion Panadura Fallow

සම්බුදු තෙමගුළ නිමිත්තෙන් පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රි මහා විහාරස්ථානයෙන් ආරම්භ වන සදහම් පිණ්ඩපාත චාරිකාව හතරවන දිනටත් 2...
27/05/2026

සම්බුදු තෙමගුළ නිමිත්තෙන් පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රි මහා විහාරස්ථානයෙන් ආරම්භ වන සදහම් පිණ්ඩපාත චාරිකාව හතරවන දිනටත් 2026.05.27.වන අද දිනයේදි පානදුර නගරයේ චාරිකා කරන ලදි.පානදුර නගරයේ වෙළද ව්‍යාපාරිකයන් ගේ ,නගරයට පැමිණි ජනතාවගේ , නොමද ගෞරවයට පාත්‍ර වු සදහමි පිණ්ඩපාත චාරිකාව හෙට දිනයේදි හොරණ පාර ඔස්සේ වැකඩ දෙසට චාරිකා කිරීමට නියමිතය!

fans Pothupitiye Pannasekara Unichela - Pvt Ltd, Panadura mas proud පානදුර Ape Pansala- අපේ පන්සල Unichela පානදුර අපි Yang Brothers Galgoda Temple Jayalal Hettiarachchi Pothupitiye Pannasekara

27/05/2026

MAS

Unichela
පානදුර අපි 🙏

Unichela Unichela - Pvt Ltd, Panadura mas

දිනය :2026.05.26  සම්බුදු තෙමගුළ නිමිතිකොට ගෙන පානදුරඓතිහාසික ගල්ගො ශ්‍රිමහාවිහාරස්ථානයෙන් ආරම්භ වන සදහම් පිණ්ඩපාත චාරික...
26/05/2026

දිනය :2026.05.26
සම්බුදු තෙමගුළ නිමිතිකොට ගෙන පානදුර
ඓතිහාසික ගල්ගො ශ්‍රිමහාවිහාරස්ථානයෙන් ආරම්භ වන සදහම් පිණ්ඩපාත චාරිකාව තුන්වන දිනයටත් පානදුර ප්‍රදේශයේ අද දින සංචාරය කරන ලදි.
ඩඩ්ලි සේනානායක මාවත,විරමන් පාර ,ගුණතිලක පාර,ශ්‍රියා මාවත,පරාක්‍රම මාවත,ද සිල්වා පාර,ශාන්ත ජෝන් විද්‍යාලය අසලින්,ටයිටස් ගුණතිලක මාවත,නැවතත්
ද සිල්වා පාර.ශ්‍රිමහා විහාර පාර ඔස්සේ චන්ද්‍රපාල දොඩන්ගොඩ මහතා ගේ නිවස වෙත පැමිණ දානම කටයුතු සිදුකර අදිනට පිණ්ඩපාත චාරිකාවේ කටයුතු අවසන් කරන ලදි.

Maththegoda Wimalawansa RK TV & Radio Jayalal Hettiarachchi Pothupitiye Pannasekara proud පානදුර

දෙවන දිනටත් පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රි මහා විහාරස්ථානයෙන් ආරම්භ වු සදහම් පිණ්ඩපාත චාරිකාව අද දින ජනප්‍රිය මාවත, විජේසු...
25/05/2026

දෙවන දිනටත් පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රි මහා විහාරස්ථානයෙන් ආරම්භ වු සදහම් පිණ්ඩපාත චාරිකාව අද දින ජනප්‍රිය මාවත, විජේසුරිය මාවත, ආතර් වි දියෙස් මාවත,සාගර මාවත, R.S.ප්‍රනාන්දු මාවත, රංකොත් විහාරස්ථානය අසලින් ගාලු පාර ඔස්සේ ප්‍රේමසිරි කේමදාස මාවත, ශ්‍රි මහා විහාර මාවත ඔස්සේ පැමිණ පිණ්ඩ පාත දානය Jayalal Hettiarachchi මහතාගේ නිවසේ සිට වැළදිමෙන් අනතුරුව අද දිනට නියමිත සදහම් පිණ්ඩපාත චාරිකාව නිමාවට පත් විය.

25/05/2026

ගල්ගොඩ විහාරස්ථානයේ ධාතු මන්දිරය උදෙසා පූජාඋන අශ්‍ඨපාන ඔශධ පූජාව 2026/05/24 වන දින ඩී.එල්.කුසුම්සිරි පීරිස් මහතා, සහ එම්.එල් ආරියවතී එම මහත්මිය, ගම්වාසීන් ඇතුළු සැමගේ බැතිබර දායකත්වයෙන් සිදු විය...

#සම්බුදු Galgoda Temple

24/05/2026
 #සම්බුදු තෙමගුළ වෙනුවෙන් පානදුර ඓතිහාසික පානදුර ගල්ගොඩ ශ්‍රිමහා විහාරස්ථානයෙන් අද උදෑසන ආරම්භ කල සදහම් පිණ්ඩපාත චාරිකාව...
24/05/2026

#සම්බුදු තෙමගුළ වෙනුවෙන් පානදුර ඓතිහාසික පානදුර ගල්ගොඩ ශ්‍රිමහා විහාරස්ථානයෙන් අද උදෑසන ආරම්භ කල සදහම් පිණ්ඩපාත චාරිකාව ශ්‍රිමහා විහාරපාර ,හත්වෙනි හරස් විදිය,ෆොන්සේකා පාර ,ප්‍රනාන්දු මාවත ,සොලමන් මාවත,ඩයස් පෙදෙස ඔස්සේ ගමන් කර සංදීප රද්දැල්ල මහතා ගේ නිවසට වැඩම කොට පිණ්ඩපාත දානය වලදා ආගමික වතාවත් සිදුකරන ලදි.
හෙට දිනයේදි ගල්ගොඩ ශ්‍රිමහා විහාරස්ථානයෙන් ආරම්භ කර ශ්‍රිමහා විහාර පාරෙන් ජනප්‍රිය මාවතට පිවිස විජේසුරිය මාවත ඔස්සේ ආතර් වි දියෙස් මාවත,සාගර මාවත,R.S ප්‍රනාන්දු මාවත ඔස්සේ රන්කොත් විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් ක⁣ර ප්‍රේමසිරි කේමදාස මාවත ,ශ්‍රිමහා විහාර මාවත දිගේ P.j.R.උපකාරක පංතිය අසල නො07,
නිවසේදි පින්ඩපාත දානය වළදා ආගමික වතාවත් සිදු කිරිමට නියමිතය.මෙම පිණ්ඩපාත චාරිකාව 29 වන දින තෙක් පානදුරේ විදි පුරා සංචාරය කරමින් සබුදු තෙමගුළ සදම් සුවදින් සුවදත් කරනු ඇත.

 #අසිරිමත් සම්බුදු තෙමගුල බැතියෙන් සමරමු.....  #තේක්කවත්ත ශ්‍රී සුනේත්‍රාරාම මහා විහාරස්ථානය සංවිධානය කරනු ලබන වෙසක් මහා...
22/05/2026

#අසිරිමත් සම්බුදු තෙමගුල බැතියෙන් සමරමු.....

#තේක්කවත්ත ශ්‍රී සුනේත්‍රාරාම මහා විහාරස්ථානය සංවිධානය කරනු ලබන වෙසක් මහා පිංකම් මාලාව.

මැයි මස 23 දින සිට 30 වන දින දක්වා පුරා දින 08 ක්‌ දිනපතා උදෑසන, දහවල, සවස සිදු කරනු ලබයි.
ඒ අනුව

* උදෑසන 05.00 ට ප්‍රථම මංගල කිරි පිඩු ආහාර සම්බුද්ධ පුජාව.

* පෙ. ව. 10.30 ට ආහාර සම්බුද්ධ පුජාව.

* සවස 05.30 ට අටපිරිකර සහිත අෂ්ටපාන අටවිසි සම්බුද්ධ පූජාව.

මෙම පිංකම් මාලාවේ දායකත්වය ඔබ‍ට ලබා ගත හැකිය.

උතුම් පිංකම් මාලාව සදහා සම්බන්ද වී මෙලොව පරලොව අභිවෘද්ධිය සලසා ගන්නා ලෙස ඔබ‍ සැමට කාරුණිකව ආරාධනා කර සිටිමු.

ගරු කෘත්‍යාධිකාරී මත්තේගොඩ විමලාවංශ හිමි.
දායක සභාව සහ කුලගන සමිතිය.

අමතන්න -071 180 3432
තෙරුවන් සරණයි.

Maththegoda Wimalawansa

 #පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය මගින් පවත්වනු ලැබූ සූර්ය මංගල්‍යය 2026TOP News Pothupitiye Pannasekara Pothupi...
20/04/2026

#පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය මගින් පවත්වනු ලැබූ සූර්ය මංගල්‍යය 2026

TOP News Pothupitiye Pannasekara Pothupitiye Pannasekara Sandun Sanjeewa Kasthuriarachi Asela Sampath Peiris Siddhartha Saranankara

Address

Sri Maha Vihara Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Galgoda Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share