Welipitiya Abayakarunaratna Mudalindaramaya - Welipitiya Temple

Welipitiya Abayakarunaratna Mudalindaramaya - Welipitiya Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welipitiya Abayakarunaratna Mudalindaramaya - Welipitiya Temple, Buddhist Temple, Sri Medananda Road, Panadura.

24/10/2024
පානදුර වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේදී පොසොන් පොහොය දිනයේ පැවැත්වූ භක්ති ගීත සංදර්ශනයේ විවිධ අවස්ථාවන...
22/06/2024

පානදුර වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේදී පොසොන් පොහොය දිනයේ පැවැත්වූ භක්ති ගීත සංදර්ශනයේ විවිධ අවස්ථාවන්...

පානදුර වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේ වර්ෂ 2014 ජනවාරි 14 වන දින ආරම්භ කල ධම්මචක්ක බෝධි පූජාමය පිංකම ද...
03/01/2024

පානදුර වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේ වර්ෂ 2014 ජනවාරි 14 වන දින ආරම්භ කල ධම්මචක්ක බෝධි පූජාමය පිංකම දිනපතා වසර 10ක් තුල පවත්වා (දින 3650), අද දින එනම් 2024 ජනවාරි 1වන දින, 11 වන වර්ෂයට පා තැබූ මොහොත සිහිපත් කල අවස්ථාවයි මේ.

06/11/2023
20/01/2023

නාකුලුගමුවේ චන්දිම ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ දානමය පිංකම

පූජ්‍ය දඹගස්ආරේ චන්දසිරි මාහිමිපාණන් වහන්සේගේ 71 ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ පිංකම.
08/06/2022

පූජ්‍ය දඹගස්ආරේ චන්දසිරි මාහිමිපාණන් වහන්සේගේ 71 ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ පිංකම.

01-01- 2014 දින ආරම්භකල දම්සක් පැවතුම් සූත්‍ර දේශනා බෝධි පූජා පිංකමට, මේ මස, එනම් මාර්තු 19වන දිනට, දින 3000ක් සම්පූර්ණ ...
10/03/2022

01-01- 2014 දින ආරම්භකල දම්සක් පැවතුම් සූත්‍ර දේශනා බෝධි පූජා පිංකමට, මේ මස, එනම් මාර්තු 19වන දිනට, දින 3000ක් සම්පූර්ණ වන බැවින් එදිනට අටවිසි ගිලන්පස සහිතව විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට සූදානම් කර ඇත.

තෙල්, මල්, පහන් සහිතව පිං කැමති සියළු දෙනා එදිනට සහභාගී වන්න.

ශ්‍රි චන්දමුණි සංවර්ධන සභාව සහ කුළඟන සමිතිය

ශිෂ්‍යනායක දිනය 2022 - ශ්‍රී චන්දමුණි දහම් පාසල
08/03/2022

ශිෂ්‍යනායක දිනය 2022 - ශ්‍රී චන්දමුණි දහම් පාසල

කඨින පිංකම 2021
31/10/2021

කඨින පිංකම 2021

07/10/2021

වැලිපිටිය අභයකරුණාරත්න මුදලින්දාරාම විහාරස්ථානයේ බෝධිඝර ව්‍යාපෘතිය නවීකරණය කිරීමෙන් පසු නවතම විදුලි බුබුළු වලින් අලංකාරවත් කිරීමෙන් පසු දර්ශනය වු ආකාරය සහ ලොක් ඩවුන් කාල සීමාවෙදී, පිංකම සූම් තාක්ෂණයෙන් සිදුකල අවස්ථාවන් කිහිපයක්. සැමට තෙරුවන් සරණයි 🙏

Address

Sri Medananda Road
Panadura
12500

Telephone

0382232439

Website

Alerts

Be the first to know and let us send you an email when Welipitiya Abayakarunaratna Mudalindaramaya - Welipitiya Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share