Church on the Rock

Church on the Rock Isaiah 61

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන...
08/08/2026

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
රෝම 15: 13

Now the God of hope fill you with all joy and peace in believing, that ye may abound in hope, through the power of the Holy Ghost.
Romans 15 : 13

එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.ශු. මා...
07/08/2026

එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
ශු. මාර්ක් 11: 24

Therefore I say unto you, What things soever ye desire, when ye pray, believe that ye receive them, and ye shall have them.
Mark 11 : 24

අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ;ඔබගේ ව...
06/08/2026

අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ;
ඔබගේ විශ්වාසකම මහත්ය.
විලාප ගී 3 : 22-23

is of the Lord's mercies that we are not consumed, because his compassions fail not.
They are new every morning: great is thy faithfulness.
Lamentations 3 : 22-23

"A godly father is a reflection of God's love, strength, and grace. We pray for a blessed and joyful Father's Day for al...
25/06/2026

"A godly father is a reflection of God's love, strength, and grace. We pray for a blessed and joyful Father's Day for all the dads in our community

නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.එපීස 6 : 3Honour thy father and mother; which is the fi...
21/06/2026

නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.
එපීස 6 : 3

Honour thy father and mother; which is the first commandment with promise;
Ephesians 6 : 2

Tea & Fellowship after church  ☕
15/06/2026

Tea & Fellowship after church ☕

නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.ශු. යොහාන් 14:1...
01/06/2026

නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.
ශු. යොහාන් 14:13

And whatsoever ye shall ask in my name, that will I do, that the Father may be glorified in the Son.
John 14 : 13

උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද! උන්වහන්සේගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, උන්වහන්සේගේ ආණ...
31/05/2026

උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද! උන්වහන්සේගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.
දානියෙල් 4 : 3

How great are his signs! and how mighty are his wonders! his kingdom is an everlasting kingdom, and his dominion is from generation to generation.
Daniel 4 : 3

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.නික්මයාම 20 : 12Hon...
30/05/2026

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
නික්මයාම 20 : 12

Honour thy father and thy mother: that thy days may be long upon the land which the Lord thy God giveth thee.
Exodus 20 : 12

උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.1 යොහාන් 2 : 25And this is the promise that he hath promised us, ev...
26/05/2026

උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.
1 යොහාන් 2 : 25

And this is the promise that he hath promised us, even eternal life.
1 John 2 : 25

Address

56/3 Arthur V. Dias Mawatha
Panadura
12500

Opening Hours

09:00 - 12:00

Telephone

+94382237392

Alerts

Be the first to know and let us send you an email when Church on the Rock posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Church on the Rock:

Shortcuts

Share