23/08/2026
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය 2026 | අගෝස්තු 23 🙏✨
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය වෙනුවෙන් වේදිකාව අලංකාරවත් කිරීමට අපගේ තරුණ සමිතිය ලෙස අපි එකමුතුව, කැපවීමෙන් සහ ආදරයෙන් කළ පුංචි මෙහෙවරක්. ❤️
අදහසකින් ආරම්භ වී, මේ සුන්දර සැරසිල්ල තුළ අපගේ සේවයේ මතකයන් රැඳී ඇත. ✝️🌿
එකමුතුවෙන් සේවය කරමින්, විශ්වාසයෙන් ඉදිරියට. ❤️🙏