Lakvijaya Buddhist Association

Lakvijaya Buddhist Association තරුණ ජවයෙන් බුදු දහම රකිමු...

11/06/2026
පිංකැමැත්තෝ පැමිණෙත්වා......!!!!
12/05/2026

පිංකැමැත්තෝ පැමිණෙත්වා......!!!!

තම ගමේ පන්සලේ පොදු ස්ථානයක මෙම පිංකම සංවිධානය කිරීමට අවශ්‍ය දායක පිංවතුන් අප හා සම්බන්ධ වන්න.(කිසිඳු මුදලක් අය නොකරයි)අව...
12/05/2026

තම ගමේ පන්සලේ පොදු ස්ථානයක මෙම පිංකම සංවිධානය කිරීමට අවශ්‍ය දායක පිංවතුන් අප හා සම්බන්ධ වන්න.
(කිසිඳු මුදලක් අය නොකරයි)

අවශ්‍ය දේ

හොඳ ශබ්දවාහිනී යන්ත්‍රයක්
ලොකු කලයක්
ඕඩිකලෝන් බෝතලයක්
සුදු පිරිමි ලේන්සු 3ක්
නෙලුම් මල් සුදු 07 රතු 07
බුලත් කොළ 21
පොල්මලක්
පුවක් මලක්
සුදු තුන්පට නූල් පන්දු 03ක්
සුදු රෙද්දක්
පිරිසිදු පොල්තෙල් හෝ රන්තැඹිලි තෙල් බෝතලයක්

12/05/2026

තම ගමේ පන්සලේ පොදු ස්ථානයක මෙම පිංකම සංවිධානය කිරීමට අවශ්‍ය දායක පිංවතුන් අප හා සම්බන්ධ වන්න.
(කිසිඳු මුදලක් අය නොකරයි)

අවශ්‍ය දේ

හොඳ ශබ්දවාහිනී යන්ත්‍රයක්
ලොකු කලයක්
ඕඩිකලෝන් බෝතලයක්
සුදු පිරිමි ලේන්සු 3ක්
නෙලුම් මල් සුදු 07 රතු 07
බුලත් කොළ 21
පොල්මලක්
පුවක් මලක්
සුදු තුන්පට නූල් පන්දු 03ක්
සුදු රෙද්දක්
පිරිසිදු පොල්තෙල් හෝ රන්තැඹිලි තෙල් බෝතලයක්

11/05/2026

ගාල්ල තෙලිකඩ අම්පිටිය පුරාණ භූමියේ ලක්විජය බෞද්ධ පදනම් නිර්මාතෘ හා සභාපති ලංකාපුත්‍ර ධර්මබන්ධු ධර්මාචාර්ය විශ්වාභීමාණී ශ්‍රි ලංකේශ්වර විද්‍යාවේදී අමිල නිර්මාල් ප්‍රනාන්දු මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් මැයි 03 ඉරිදා දින තරංග ඇග්‍රෝ කෙමිකල් හි අධිපති ගයාන් තරංග මැතිතුමන්ගේ බැතිබර දායකත්වයෙන් සිදු කරනලද නවඅරහාදී පහන් පූජාව හා බුදුගුණ භාවනාව පිංකම් මාලාවේ විශේෂ අවස්ථා කිහිපයක්

තමන්ගේ ගමේ පන්සලේ මෙවැනි පිංකම් සිදුකරගැනීමට අප හා සම්බන්ධ වෙන්න.
(කිසිඳු මුදල් අය කිරීමක් නොමැත)

02/05/2026

පිංකැමැත්තෝ පැමිණෙත්වා.......!!!!

මැයි 03 ඉරු දින සවස 4.00ට තෙලිකඩ අම්පිටිය පුරාණ පූජා භූමියේදී.....!!!

Gayan Tharanga Amila Nirmal Fernando Ruhunu Maha Kataragama Dewalaya කතරගම කිරිවෙහෙර Lankadeepa - ලංකාදීප ගාල්ල

22/04/2026

Address

Panadura
25000

Website

Alerts

Be the first to know and let us send you an email when Lakvijaya Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share