02/02/2026
ගීත භාවනාව... 🎼🧘♂️
සුව සහනය ප්‍රීතිය ජීවිතයට කියා දෙන අපූර්වතම ගීත භාවනාවක අත්දැකීම විඳගන්න ඔබත් පැමිණෙන්න...✨
මෙහෙයවීම - ගරු සමන් මැක්සිමස් පියතුමා
📍ස්ථානය - ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය , කැපුන්ගොඩ
📅දිනය - 2026 පෙබරවාරි මස 06 සිකුරාදා
⏰වේලාව - සවස 6:00 සිට රාත්‍රී 9:00 දක්වා
සංවිධානය - ශාන්ත අන්තෝනි තරුණ සමිතිය , කැපුන්ගොඩ