Sri Pushparamaya

Sri Pushparamaya අපේ පන්සල අපි රැකගමු.

කාලයක් තිස්සේ මගයාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය
ඉතාම මන්දගාමී ලෙස වල්බ්හි උන පාලු පන්සලක්
බවට පත්වීට් හිබුනි . මෑත කාලීනව දැනට වැඩ වෙසෙන
ස්වාමින් වහන්ස ඇතුලු විහාරස්ථ දායක සභාව හා ප්‍රදේස වාසීන් අවට වියාපාරික මහතුන් සමග
නැවත විහාරස්ථානය වැඩි දියුනු කිරීමට විහාරමන්දිරය පිලිසතර කිරීමේ වැඩ ආරම්බ කෙරිනි. මේවන විට විහාරස්ථානයේ වැඩි දියුනු කටයුතු සදහා
ආදාර උපකාර ලැබෙමින් පවතී. තවද ඉදිරි වැඩ කටයුතු සදහා ආදාර උපකාර විහාරස්ථාන දායක සබාව ඔබගෙන් බලා පොරොත්තුවෙමි ..

Address

Magayaya
Pallebedda
70170

Telephone

0716499545

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pushparamaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share