Youth Society of Pallansena

Youth Society of  Pallansena Official page of Youth Society Pallansena
Visit us, give comments & Like us

💕
20/07/2026

💕

20/07/2026

💕

20/07/2026
❣️
20/07/2026

❣️

20/07/2026

❣️

12/05/2026

"මීගමුවේ සියලුම කතෝලික බැතිමතුන් වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී ආධ්‍යාත්මික සැඳෑවක්!"

දේව අම්මාට කැප කළ මැයි මාසයේ,
අපගේ ආදරය දේව අම්මාට පෙන්විමට
භාග්‍යවන්ත අවස්ථාවක්.

"ජපමාල රැළියෙන් ආරම්භ වී බැතිබර දිව්‍ය පූජා මෙහෙයකින් අවසන් වන මේ අසිරිමත් ගමනට ඔබත් සම්බන්ධ වන්න."

🗓 2026 මැයි 24 වන දින
⏰ සවස 3.30 ට
📍 කට්ටුව ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට මහවිදිය ශාන්ත මරියා දේවස්ථානය දක්වා

ඔබ සියළු දෙනාටම මේ භාග්‍යවන්ත අවස්ථාවට එක්වන මෙන් ඇරයුම් කරමු.

6 වන ආසියානු වෙරළ මළල ක්‍රීඩා තරගයෙ දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගත් ජයත්‍ර සම්පත් තරුණයා පල්ලන්සේන මීසම් ජනතාව...
10/05/2026

6 වන ආසියානු වෙරළ මළල ක්‍රීඩා තරගයෙ දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගත් ජයත්‍ර සම්පත් තරුණයා පල්ලන්සේන මීසම් ජනතාව විසින් පිළිගැනීම❣️

Happy birthday rev.fr.anton gromik❣️
09/05/2026

Happy birthday rev.fr.anton gromik❣️

Wishing you a very happy Ordination Anniversary  dear Rev.Father  !!!❣️
24/04/2026

Wishing you a very happy Ordination Anniversary dear Rev.Father !!!❣️

21/04/2026

❣️moment..🥰

Address

Our Lady Of Sorrows Church
Pallansena

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Society of Pallansena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share