Swarna akshi maha kali dewalaya

Swarna akshi maha kali dewalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Swarna akshi maha kali dewalaya, Hindu temple, Padukka.

ස්වර්ණක්ෂි කාලි අම්මන් දේවාලය
සියලු යන්ත්‍ර, මන්ත්‍ර , වශී ගුරුකම් ඇතුළුව සියලූම ශාන්ති කර්ම, හඳහන් පරීක්ෂා කිරීම් සිදුකරගත හැක .
0766360994
0753660994(whatsapp )

❤️🦚🕉️
30/09/2025

❤️🦚🕉️

පුජාවන් බාරගැනීමට කැමති බැතිමතුන්ට අවස්ථාව ඇත 🙏🙏Shain Rehans Hekal
12/09/2025

පුජාවන් බාරගැනීමට කැමති බැතිමතුන්ට අවස්ථාව ඇත 🙏🙏Shain Rehans Hekal

16/07/2025

මැණියන්ගේ දිව්‍යමය ආශීර්වාද පිරි ආඩී මාසයේ ඔබත් මැණියන්ගේ ආගමනයට සැරසෙන්න 🙏🙏🙏🙏 Shain Rehans Hekal

ආයුබෝවන් !!2025 අගෝස්තු මස දකුණු ඉන්දියා තිරුපති වන්දනාව 🌺 මෙම වන්දනාවේදී දකුණු ඉන්දියාවේ ඉතා පැරණි සුවිශේෂී පූජනීය හින්...
08/07/2025

ආයුබෝවන් !!
2025 අගෝස්තු මස දකුණු ඉන්දියා තිරුපති වන්දනාව

🌺 මෙම වන්දනාවේදී දකුණු ඉන්දියාවේ ඉතා පැරණි සුවිශේෂී පූජනීය හින්දු දේවස්ථාන හා
✝️ කතෝලික බැතිමතුන් සඳහාද මෙවර අපගේ සංචාරය ඉඩහසල වෙන්කර ඇත

🌺 තිරු තනි මුරුගන්කෝවිල්
🌺 අලගේයි පත්මාවති ( ලක්ෂ්මි මෑණියන්ගේ ) කෝවිල්
🌺 තිරුපති ශ්‍රී වෙන්කටේශ්වර මහා විෂ්ණු කෝවිල
🌺අන්නාමලයේ ශිව කෝවිල්
🌺 කෙරලය .. ගුරුවායුර්, චොටාන්ගිකරේ භගවති අම්මන් , ක්‍රිශ්නා . විශ්ණු මායා යන කෝවිල්
🌺පළනි මලේයි මුරුගන් කෝවිල
🌺 වේක් කාලිඅම්මන් කෝවිල්
🌺 සමය පුර මාරි අම්මන් කෝවිල් ( වැදගත් ස්ථානයක්)
🌺සුප්‍රසිද්ධ මදුරෙයි මීනාච්චි අම්මන් කෝවිල්
🌺පිල්ලයාර් පට්ටි
🌺 ශ්‍රී රංගම් මහා විෂ්ණු කෝවිල
🌺 කාන්චි පුරම් කාමාචි අම්මන් කොවිල්
🌺 තන්ජාවුර් පෙරියකෝවිල්
🌺 මේල් මරුවත්තුර් අංගාල පරමේශ්වරී
🌺කන්‍යා කුමාරි

✝️ කතෝලික බැතිමතුන් සඳහා වේලක් කන්නි දේව මාතාවන්ගේ දේවස්ථානයද

🫣😊 චෙන්නාහි දිනක සාප්පු සවාරිද යෑමට ඔබට හැක

මේ ස්ථාන ඇතුළුව ස්ථාන 17 වන්දනා කිරීමේ අවස්ථාව ඔබට හිමිවෙයි ❤️🙏🙏
😊✝️🌺 අදම ඔබේ ආසනය වෙන් කරගන්න

විමසීම 0766360994/0753660994
Rehans Hekal

ඇසල පෝය ජුලී මාසයේ 10 වන දින (ශුද්ද පොය)දින සවස 06:30 විශේෂ අභිශේක පුජාව හා කතරගම දේවියන් හා මෑණියන් උදේසා🌺පැමිනේන බැතිම...
03/07/2025

ඇසල පෝය ජුලී මාසයේ 10 වන දින
(ශුද්ද පොය)දින සවස 06:30 විශේෂ අභිශේක පුජාව හා කතරගම දේවියන් හා මෑණියන් උදේසා

🌺පැමිනේන බැතිමතුන් හට නිර්මාංශ දානයක් හා වියලි සලාක බඩු බෙදාදීම දානයක් සුදානම් කර ඇත ... පිං කැමති ඔබත් සම්බන්ධ වී දෙවියන්ගේ ආශීර්වාද හා පිං ලබාගන්න

🌺 රතු මල් , එලකිරි ,තල තෙල් පහන් ,පලතුරු පුජාවන් , පුජා කිරිම හා ඔබගේ ආශීර්වාද පුජාවන් එදිනට සිදුකරයි Rehans HekalShain Rehans Hekal

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Swarna akshi maha kali dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category