Sri Maha Viharastha Buddhist Society Padukka

Sri Maha Viharastha Buddhist Society Padukka "ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
?

බැති සිතින් ආරාධනා....
16/05/2023

බැති සිතින් ආරාධනා....

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාස...
05/05/2023

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2023

සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...

31/12/2022
21/09/2022

සුබ උපන්දිනයක් වේවා....!

🙏🙏🙏"සතවස්සා ච ආයු ච ජීවසිද්ධි භවත්තු තේ....!"🙏🙏🙏

☸️11 වන වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ පිංකම☸️තවත් ජීවිතයක් වෙනුවෙන් මොහොතක් ගත කරන්න සැප්තැම්බර් මස 25 වනදා උදෑසන 9.00 ...
31/08/2022

☸️11 වන වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ පිංකම☸️

තවත් ජීවිතයක් වෙනුවෙන් මොහොතක් ගත කරන්න සැප්තැම්බර් මස 25 වනදා උදෑසන 9.00 සිට පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයට ඔබත් පැමිණෙන්න...ලේ බිඳක් දන් දෙන්න.
එන්න අපි ජීවිතයකට හුස්ම දෙමු.

25/07/2022

බැති සිතින් ආරාධනා...

20/07/2022

Address

Padukka, Arukwaththa, Moragahathanna Sri Maha Viharasthanaya
Padukka
10500

Telephone

0112859507

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Viharastha Buddhist Society Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share