Sri Susilodaya Dhamma School Horagala

Sri Susilodaya Dhamma School Horagala Since 1974

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කළ ඒ අභීත වීරෝධාර රණවිරුවන්ටත්, දිවි පිදු සියලුම දෙනාටත්, එයට නායකත්වය දුන් සියලුම නායකත්වය...
18/05/2026

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කළ ඒ අභීත වීරෝධාර රණවිරුවන්ටත්, දිවි පිදු සියලුම දෙනාටත්, එයට නායකත්වය දුන් සියලුම නායකත්වයටත්, සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය 🙏

18/05/2026

දිය බෙරළිය දළු නෙළන්න ගිය දා ... 😍

Harshana Dissanayake 🌹

08 ශ්‍රේණියේ ඉෂිණි විමාෂා දියණිය උදෑසන රැස්වීමේ දී ගායනා කළ ගිතයක්

01 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට 2026 වර්ෂයට අදාළ පළමු වාර පරීක්ෂණය පසුගිය ඉරු දින (10) පැවැත්වූව...
16/05/2026

01 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට 2026 වර්ෂයට අදාළ පළමු වාර පරීක්ෂණය පසුගිය ඉරු දින (10) පැවැත්වූවා.

හොඳම නර්තන ශිල්පිනිය තිසුමි උපුන්‍යා " අන්තර් දහම් පාසල් අවුරුදු නර්තන ඇඟයීම "හෝමාගම හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ශ්‍...
03/05/2026

හොඳම නර්තන ශිල්පිනිය තිසුමි උපුන්‍යා

" අන්තර් දහම් පාසල් අවුරුදු නර්තන ඇඟයීම "
හෝමාගම හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ශ්‍රී කපිලවස්තු දහම් පාසල

හෝමාගම හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ශ්‍රී කපිලවස්තු දහම් පාසල මඟින් සංවිධානය කල " අන්තර් දහම් පාසල් අවුරුදු නර්තන ඇඟය...
03/05/2026

හෝමාගම හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ශ්‍රී කපිලවස්තු දහම් පාසල මඟින් සංවිධානය කල " අන්තර් දහම් පාසල් අවුරුදු නර්තන ඇඟයීම " සඳහා නැගෙනහිර හොරගල ශ්‍රී සුසිලෝදය දහම් පාසල මඟින් ඉදිරිපත් වූ නර්තන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගත් බව සතුටින් දැනුම් දෙමි. එහිදී හොඳම නර්තන ශිල්පිනිය ලෙස 10 ශ්‍රේණියේ තිසුමි උපුන්‍යා දියණිය අභිසෙස් ගැන්වීය.

අධි වෙසක් පුරපසළොස්වක පොහොය දිනය අදයි.
01/05/2026

අධි වෙසක් පුරපසළොස්වක පොහොය දිනය අදයි.

💃 ලෝක නර්තන දිනය අදයි🕺සෑම වසරකම අප්‍රේල් 29 වනදා ලොව පුරා නර්තන ලෝලීන් මහත් හරසරින් සමරනු ලබන "ලෝක නර්තන දිනය" (Internat...
29/04/2026

💃 ලෝක නර්තන දිනය අදයි🕺

සෑම වසරකම අප්‍රේල් 29 වනදා ලොව පුරා නර්තන ලෝලීන් මහත් හරසරින් සමරනු ලබන "ලෝක නර්තන දිනය" (International Dance Day) නර්තනය යනු හුදෙක් ශරීරයේ චලනයක් පමණක් නොව, එය භාෂාවන් ඉක්මවා යන, හදවත් යා කරන විශ්වීය භාෂාවකි.

📜 අප්‍රේල් 29 තේරුවේ ඇයි?
ලෝක නර්තන දිනය මුලින්ම ආරම්භ වූයේ 1982 වසරේදීය. යුනෙස්කෝ (UNESCO) සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර රංග ශාලා ආයතනය (International Theatre Institute - ITI) විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම දිනය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබේ

නවීන බැලේ (Modern Ballet) කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන ප්‍රංශ ජාතික නර්තන ශිල්පී ජීන් ජෝර්ජ් නොවැරේ (Jean-Georges Noverre) ගේ උපන් දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වනදාටය.
ඔහුට උපහාරයක් ලෙසත්, ලොව පුරා නර්තන කලාව ප්‍රචලිත කිරීමේ අරමුණිනුත් මෙම දිනය වෙන් කරන ලදී.

🌟 නර්තන දිනයේ වැදගත්කම
විශ්වීය එකමුතුකම: දේශපාලන, සංස්කෘතික හෝ ජාතික සීමාවන්ගෙන් තොරව ලොව වටා සිටින මිනිසුන් එකම රිද්මයකට ගෙන ඒම මෙහි ප්‍රධාන අරමුණයි.

නර්තනය කලාවක් ලෙස ඇගයීම: නර්තනය යනු හුදෙක් විනෝදාංශයක් නොව, එය ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය ශාස්ත්‍රීය කලාවක් බව ලොවට පසක් කිරීම.

ශාරීරික හා මානසික සුවය: නර්තනය මගින් සිරුරේ නම්‍යශීලී බව රැකෙන අතර, මානසික ආතතිය දුරු කර සතුට හා ආත්ම විශ්වාසය වර්ධනය කරයි.

සංස්කෘතික උරුමය සුරැකීම: අපේ උඩරට, පහතරට සහ සබරගමු වැනි දේශීය නර්තන සම්ප්‍රදායන්ගේ වටිනාකම තරුණ පරපුරට හඳුන්වා දීමට මෙය මහඟු අවස්ථාවකි.

නර්තනය කියන්නේ ජීවිතය විඳින්න තියෙන හොඳම ක්‍රමයක්. ඔබත් අද මොහොතකට හෝ රිද්මයට පා තබන්න!

~ Sri Susilodhaya Dhamma School ~

26/04/2026

වැදි නර්තනය ❤️🎭
සිසු අභිමන් 2026

උදාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!பிறந்திருக்கும் இந்தச் சிங்கள தமிழ் புத்தாண்டு ...
14/04/2026

උදාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!

பிறந்திருக்கும் இந்தச் சிங்கள தமிழ் புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த இனிய புத்தாண்டாக அமையட்டும்!

May this Sinhala and Tamil New Year be a happy New Year filled with peace and joy!

~ Sri Susilodhaya Dhamma School ~

08/04/2026

නන්ස්ටොප් නර්තනය ❤️🎭
සිසු අභිමන් 2026

Address

Padukka

Opening Hours

07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Susilodaya Dhamma School Horagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share