Siri sambuddharaja bodhimalu aranya

Siri sambuddharaja bodhimalu aranya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri sambuddharaja bodhimalu aranya, Religious organisation, Padiyatalawa.

02/02/2026

In meditation we just observe the mind with out action, mental stories, pictures, dont Judge or interact with your thoughts just observe, when we realize we have left our selves and awareness just return to the Observer state and if you realize that you Judge your lack of ability to observe.. then observe that judgement .. when you reach the state of being able to observe thoughts without being seduced by them .. self realisation will happen spontainously.

In higher States of consiousness you will realize that
1.There is really no one meditating.
2. Thinking that you meditate is wrong - you sit down and the meditating is being done through you -you are not the cause of it - so its rather there is being Mediating between you and the higher self (the Eternal Observer aspect)

23/08/2025
23/01/2025

Are there any other administrators that can remove me from this group ? I dont even know what this group is about

29/12/2024

Last chance : Administrator please remove me from this page is never asked to be a part of it !! Or i will make it in to my own page and remove all posts.

25/12/2024

Please erase me from this party page i cant erase my self and iv never asked to be administrator here.

22/07/2024

copy_A2F2D0A3-6FC7-4B1D-A0B2-B9378CA39DB1තෙරුවන් සරණයි, රටවාසී ලෝවාසී සැදැහැති පින්වතුන්ගේ කාරුණික අවධානය යොමු වේවා මුදලින් කරන ආධාර 87517056 ලංකා බැංකුව පදියතලාව වෙත යොමුකලහැක. විමසා දැනගැන්මට 0771784930 දුරකථන අංකයෙන් හැකි⁣යි.

22/07/2024

පුලුවන් හැමෝම එන්න 🌸🌸🌸🌸❤️
Please share this
දැන්ම වට්ස්ඇප් කරන්න විස්තර

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රා.සභා සහ ප්‍රා. ලේකම් බලප්‍රදේශයේ බුදුරාපොත ගමට හා ආරණ්‍ය සේනාසනයට පිවිසෙන එකම මාර්ගයේ් ම...
28/04/2024

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රා.සභා සහ ප්‍රා. ලේකම් බලප්‍රදේශයේ බුදුරාපොත ගමට හා ආරණ්‍ය සේනාසනයට පිවිසෙන එකම මාර්ගයේ් මහ ඔය හරහා තිබූ කේබල් පාලම ජනවාරි පළමුවැනිදා ඇතිවූ ගංවතුරෙන් කැඩීගියා. එහෙත් මේවනතෙක් මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවන බවක් නොමැති හෙයින් ගරු ජනාධිපති තුමා, ගරු විපක්ෂ නායක තුමා ඇතුලු බලධාරින්ගේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා මෙම පෝස්ටුව මෙසේ පලකරමු.

02/03/2024
සැදැහැවත් පින්වතුන් වෙත, කාරුණිකව  මෙම කරුණ පිළිබඳව ඔබගේ අවධානය යොමුකරන්න.              අම්පාර පදියතලාවෙ ඉතා දුෂ්කර පරිස...
02/03/2024

සැදැහැවත් පින්වතුන් වෙත, කාරුණිකව මෙම කරුණ පිළිබඳව ඔබගේ අවධානය යොමුකරන්න. අම්පාර පදියතලාවෙ ඉතා දුෂ්කර පරිසරයක පිහිටි මෙම සෙනසුනෙහි ඉදිකෙරෙන සංඝාවාස කුටියේ ඉතිරිව ඇති වැඩකොටස නිමකිරීමට පහත ද්‍රව්‍යය අවශ්‍යයි. අඟල් 3×4 යකඩ සරනේරු ජොඩු 6 ක්. අඟල් 2 හමාර×4 යකඩ සරනේරු ජෝඩු 21ක් අඟල් 6 සොයිබ 6 ක්. හුලං කොකු 8 ක් තනි පියන දොර ලොක් 1 දෙපියන් දොර ලොක් 1 වයර් රෝල් 1 අර්ත් වයර් රෝල් බාගයයි. සිමෙන්ති කොට්ට 12 පාට සිමෙන්ති කිලෝ 3. මේ සියල්ල නිමකිරීමට බාස්කුලිය රු170000/= නිත්‍ය දායක සභාවක් ක්‍රියාත්මක නොවන, හේන් ගොවිතැන් ජීවනෝපාය කරගත් ගම්වැසියන් සිටින බැවින් දාන අවශ්‍යතාවයන් පවා රටවැසි පින්වතුන්ගේ ආධාරයෙන් පිරිමසාගැනෙන බවද මතක්කරමි. . මේ සඳහා මුදල් යොමුකරන්නේනම් 87517056 ලංකා බැංකුව පදියතලාව. ගිණුමට බැර කරනමෙන් කාරුණිකව මතක්කරමි ., 0771784930 අංකයෙන් විස්තර දැනගත හැකියි. තෙරුවන් සරණයි

Address

Padiyatalawa

Telephone

+94771784930

Website

Alerts

Be the first to know and let us send you an email when Siri sambuddharaja bodhimalu aranya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share