Padeniya Samadhi Buduruwa

Padeniya Samadhi Buduruwa -පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය-
පුරාණ රජමහා විහාරය, පාදෙණිය, කුරුණෑගල
ලි.ප අං: රා/නො/සං/වාරි/86/2010

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

20/05/2026

🪷 ලෝකයක් එක් කරන "මහා පින් පොතේ" ඔබේ නමත් සදාකාලිකව සටහන් කරන්න... 🪷
ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාර පින්බිමේ ඉදිවන, දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ "බුද්ධ කාය" නිර්මාණ කටයුතු වලට සමගාමීව, පින්වත් ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේ විසින් පවත්වන ලද සුවිශේෂී ධර්ම දේශනාවේ සම්පූර්ණ වීඩියෝව ශ්‍රවණය කර ඔබත් උතුම් ධර්ම දානයකට සහ පින්කමකට මුලින්ම දායක වන්න. 👇🎬

🌐 ඇයි ඔබ මේ මහා පින්කමට දායක විය යුත්තේ?
මුළු ලෝකවාසී සැදැහැවතුන් එකම පින් පොතකට ගෙන ඒම මෙහි අරමුණයි.

ඔබ ලබාදෙන දායකත්වය සමඟ ඔබේ නම, ගම, ඡායාරූපය සහ උතුම් ප්‍රාර්ථනාව ඇතුළත් කර මුද්‍රණය කරනු ලබන 'මහා පින් පොත' ග්‍රන්ථය, බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඇතුළත කුටියක ඕනෑම අයෙකුට නැරඹිය හැකි පරිදි සදාකාලිකව තැන්පත් කෙරේ. මතු බුදුවන දවස දක්වා ඔබේ නමත් මේ මහා ශාසනික ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත!

🏗️ බුද්ධ කාය දායකත්වය (වර්ග අඩි 30,036 කින්): එක් වර්ග අඩියක් සඳහා රු. 2500/-

💻 විස්තර ඇතුළත් කිරීමට වෙබ් අඩවිය: https://mahapinpotha.com

💳 ශ්‍රද්ධා පූර්වක දායකත්වය සඳහා බැංකු විස්තර:
🏦 බැංකුව: හැටන් නැෂනල් බැංකුව (HNB) - වාරියපොල ශාඛාව
📝 ගිණුම් නම: පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය
🔢 ගිණුම් අංකය: 15 30 200 520 37

📲 පින් පොතට එකතු වන්නේ කෙසේද?
ඔබ බැංකුවට මුදල් බැර කළ පසු, එම රිසිට් පත සමඟ ඔබේ විස්තර https://mahapinpotha.com වෙබ් අඩවියට හෝ පහත වට්ස්-ඇප් අංක වෙත යොමු කරන්න.

📞 විමසීම් (Call / WhatsApp): 076 406 5165 | 075 586 20 32

මෙම උතුම් පණිවිඩය Share කර ධර්ම දානමය මහා පින්කමට දායක වන්න. තෙරුවන් සරණයි! 🙏✨

18/05/2026

ජාතික රූපවාහිනියේ තුන් වන මැදිරියේ දී සජීවීව සිදු කරන ලද සම්මා දිට්ටි වැඩ සටහන වෙසක් මස 24 වැනි ඉරු දින පෙරවරු 6.00 ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වේ! 🙏

16/05/2026

අද (16) දින.. පින්වත්, ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේ විසින්, ඓතිහාසික පාදෙණිය රාජමහා විහාරයේදී
පවත්වන ලද ධර්ම දේශනාවේ සම්පූර්ණ වීඩියෝව..
මෙම පිටුව ඔස්සේ ඉදිරි පැය කිහිපය තුල බලාපොරොත්තු වන්න..

Follow us: Padeniya Samadhi Buduruwa

15/05/2026

🌸 වෙසක් අසිරියෙන් සුපැහැපත් වන පාදෙණිය පුරවරයට සදහම් ආරාධනා! 🌸

උපතින් බටහිර දේශයක වුවත්, බුදු දහමේ ඇති අකාලික ගුණය හඳුනාගෙන ලක් පොළොවේ සදහම් සෙවණ ලබන, ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේගේ වයඹ පුරට ප්‍රථම පින්බර වැඩමවීමෙන් සිදු කෙරෙන..
සුමධුර ධර්ම දේශනාව!

පින්බර වෙසක් සමයක, දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිවන මහා පින්බිමේදී පැවැත්වෙන මෙම සුවිශේෂී ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා!

📍 ස්ථානය: ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාර පරිශ්‍රය
📅 දිනය: 2026 මැයි 16 වන සෙනසුරාදා
🕓 වේලාව: සවස 4.00 ට

📞 විමසීම්: 076 4065165 | 075 586 2032
- පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය -

වැස්සට නොතෙමී, සුවපහසුව ධර්මය ශ්‍රවණය කරන්න,ඔබ සැමට බැති සිතින් ආරාධනා! 🌸ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේගේ සදහම් දේශනාව හෙ...
15/05/2026

වැස්සට නොතෙමී, සුවපහසුව ධර්මය ශ්‍රවණය කරන්න,
ඔබ සැමට බැති සිතින් ආරාධනා! 🌸

ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේගේ සදහම් දේශනාව හෙට සවස 4.00 ට පාදෙණිය රජමහා විහාරයේදී..
වැසි සහිත කාලගුණය නිසා ඔබ වෙනුවෙන්ම ආරක්‍ෂිත කුටි සහ ආසන පහසුකම් අප සූදානම් කර ඇත.

පින්බර සන්ධ්‍යාවකට ඔබ සැමට ආරාධනා! ✨

📅 දිනය: 2026 මැයි 16 වන සෙනසුරාදා
🕓 වේලාව: සවස 4.00 ට
📍 ස්ථානය: ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාර පරිශ්‍රය

📞 විමසීම්: 076 4065165 | 075 586 2032
- පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය -

14/05/2026

උපතින් බටහිර දේශයක වුවත්, බුදු දහමේ ඇති අකාලික ගුණය හඳුනාගෙන ලක් පොළොවේ සදහම් සෙවණ ලබන, ඉතාලියේ ගෝතමී මෙහෙණින් වහන්සේගේ වයඹ පුරට ප්‍රථම පින්බර වැඩමවීමෙන් සිදු කෙරෙන..
සුමධුර ධර්ම දේශනාව!
පින්බර වෙසක් සමයක, දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිවන මහා පින්බිමේදී පැවැත්වෙන මෙම සුවිශේෂී ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා!
📍 ස්ථානය: ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාර පරිශ්‍රය
📅 දිනය: 2026 මැයි 16 වන සෙනසුරාදා
🕓 වේලාව: සවස 4.00 ට
📞 විමසීම්: 076 4065165 | 075 586 2032
- පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය -

🪷 දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ මහා පින්කමට සමගාමීව පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව 🪷දකුණු ආස...
01/05/2026

🪷 දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ මහා පින්කමට සමගාමීව පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව 🪷
දකුණු ආසියාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ මහා පුණ්‍යකර්මයට ශක්තියක් වෙමින්, ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාර පරිශ්‍රයේදී පසුගිය 2026 පෙබරවාරි 14 වන දින පැවැත්වුණු අති සාර්ථක ධර්ම දේශනාවේ මතකාවර්ජනය...

🎙️ ධර්ම දේශකයාණන් වහන්සේ:
ත්‍රිපිටක ප්‍රවේශය ලත්, රූපවාහිනී හා ගුවන් විදුලියේ විශේෂ ධර්ම දේශක, සමස්ථ ලංකා කාව්‍යශූරී, ප්‍රාචීන පණ්ඩිත පූජ්‍ය තිස්සමහරාමයේ සුමන ධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේ.

🙏 පුණ්‍යානුමෝදනාව සහ ආශිර්වාද 🙏
මෙම උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දැරූ පවුලේ සැම වෙනුවෙන් පින් අනුමෝදනා කිරීම සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මෙසේ සිදු කරන ලදී.

🕯️ පින් පැමිණවීම:

පාදෙණිය, අනුරාධපුර පාර, රත්න හෝටලයේ අධිපතිව සිට මීට වසර 17 කට පෙර අප අතරින් වියෝ වූ බී.ආර්. ජයරත්න ආදරණීය පියාණන්ට මෙකී උතුම් පින් බලයෙන් අජරාමර නිවන් සුව අත් වේවා!

පවුලේ මියගිය සියලුම ඥාතීන්ට ද මෙම පින් කුසල් අනුමෝදන් වේවා!

✨ ආශිර්වාද හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා:

ඓතිහාසික පාදෙණිය විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

අවුරුදු 98 ක් ආයු වින්දනය කරමින් සුජීවත්ව වාසය කරන එච්.එම්. රන්දුහාමි ආදරණීය මිත්තණියටත්, බී.ආර්. ප්‍රේමලතා ආදරණීය මෑණියන්ටත්, කොබෙයිගනේ පදිංචි ජේ.එම්. හේරත්බණ්ඩා ආදරණීය පියාණන්ට සහ ඩී.එම්. කුමාරිහාමි ආදරණීය මෑණියන්ටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

🙌 බැතිබර දායකත්වය:
පාදෙණිය, අනුරාධපුර පාර, රත්න හෝටලයේ පදිංචි:
ප්‍රේමලතා මව, ඉන්දික පුතා, අනුර පුතා, ලේලිය මල්ලිකා ඇතුළු පවුලේ සැම.

🤝 විශේෂ ස්තුතිය:
මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහය දැක්වූ සැමටත්, අප සංවිධානය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන සැමටත් උතුම් පින් අත් වේවා!

සංවිධානය:
පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය

ශාසනාලෝකධාරී පණ්ඩිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමෙන අභිනන්දන ජන්ම දින උපහාරය!
21/03/2026

ශාසනාලෝකධාරී පණ්ඩිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමෙන අභිනන්දන ජන්ම දින උපහාරය!

Address

Rajamaha Viharaya
Padeniya

Alerts

Be the first to know and let us send you an email when Padeniya Samadhi Buduruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Padeniya Samadhi Buduruwa:

Shortcuts

Share