Sri Bodhirukkharama Purana Viharaya

Sri Bodhirukkharama Purana Viharaya The Official page of The ancient temple of Sri Bodhirukkharama Purana Viharaya Oruwala.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 🪔🧨✨🎆❤️
12/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2026 🪔🧨✨🎆❤️

🌕✨  පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ✨🌕බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කෙරෙනමෙම උතුම් පොහෝ දින, සැමට ...
01/04/2026

🌕✨ පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ✨🌕

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කෙරෙන
මෙම උතුම් පොහෝ දින, සැමට තෙරුවන් සරණයි. 🙏

📖 බක් පොහෝ දින වැදගත්කම:
▪️ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය (නාගදීපයට වැඩම කිරීම)
▪️ චූලෝදර හා මහෝදර රජවරුන් අතර පැවති යුද්ධය වළක්වා සාමය ඇති කිරීම

මෙම පින්බර දිනයේ
ඔබ සැමගේ සියලු කටයුතු සාර්ථක වේවා! 🌸

ඔබ සැමට ආරාධනා ...!
24/03/2026

ඔබ සැමට ආරාධනා ...!

ඔරුවල ශ්‍රී බොධිරුක්ඛාරාම පූරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වාදාල සද්ධර්ම කීර්ති ශ්‍රී සාමවිනිසුරු අතිපූජ්...
07/03/2026

ඔරුවල ශ්‍රී බොධිරුක්ඛාරාම පූරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වාදාල සද්ධර්ම කීර්ති ශ්‍රී සාමවිනිසුරු අතිපූජ්‍ය අතුරුගිරියේ ඥාණරතන නාහිමි පාණන්වහන්සේගේ 10 වන ගුණානුස්මරණ පිංකම මාර්තු මස 02 සහ 03 දිනයන්හීදී පැවැත්විණි.

සිරිමෙත්බෝධි දහම් පාසැල - ඔරුවල
Kapuhenpala Gnanissara
Ihala Uduwe Samitha Dhamma

පිං සිතින් ඔබ සැමට ආරාධනා...!
24/02/2026

පිං සිතින් ඔබ සැමට ආරාධනා...!

🟡 පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන...
01/02/2026

🟡 පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ විසින් විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනක බව සඳහන් වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි !

゚viralシfypシ゚viralシalシfollowers

2026 නව වසරට සෙත් පතා 2025-12-31 වන දින සිදු කල අශීර්වාද බෝධි පූජාව සහ මුරුතැන් පුජාව.     ゚viralシ  ゚viralシfypシ゚viralシal...
03/01/2026

2026 නව වසරට සෙත් පතා 2025-12-31 වන දින සිදු කල අශීර්වාද බෝධි පූජාව සහ මුරුතැන් පුජාව.

゚viralシ ゚viralシfypシ゚viralシalシfollowers

🟠 වසරේ පළමු පොහොය වන දුරුතූ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළ...
03/01/2026

🟠 වසරේ පළමු පොහොය වන දුරුතූ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත්,

නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට එමෙන්ම මහියංගන චෛත්‍ය ඉදිකර තිබීමත්,

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේලුවනාරාමය පුජා කර ඇත්තේ දුරුදු පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ


🙏 2026 වර්ෂයට සියලු දෙනාට සෙත් පතා සිදුකරන✨ ආශීර්වාදාත්මක  බෝධි පූජාව හා මුරුතැන් පූජාව ✨ධර්මයෙන් සිත් සතන් පිරිසිදු කරම...
28/12/2025

🙏 2026 වර්ෂයට සියලු දෙනාට සෙත් පතා සිදුකරන
✨ ආශීර්වාදාත්මක බෝධි පූජාව හා මුරුතැන් පූජාව ✨

ධර්මයෙන් සිත් සතන් පිරිසිදු කරමින්,
ශාන්ති, සෞභාග්‍යය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කර
🙏 පවිත්‍ර සිත් හා භක්තියෙන් මෙම පුණ්‍ය කර්මයට ඔබ සැම ආරාධනා..!

🗓️ දිනය : 31
🕡 වේලාව : සවස 6.30 සිට

🌕 බුදු දහමින් ජීවිතයට ආලෝකය ගෙනෙන
මෙම පූජාවට සහභාගී වී
පින් සිතින් ඔබටත් ඔබගේ පවුලටත් ආශීර්වාද ලබාගන්න.

🙏 සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏

🌕🪷දම් සිසිලෙන් ලොවක් සනහාලන පිංබර ඉල් පොහොය දිනය අදයි...සම්බුද්ධ ශාසන ඉතිහාසයේ  වටිනා සිදුවීම් කිහිපයකට මුල් වූ උතුම් දි...
05/11/2025

🌕🪷දම් සිසිලෙන් ලොවක් සනහාලන පිංබර ඉල් පොහොය දිනය අදයි...

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වටිනා සිදුවීම් කිහිපයකට මුල් වූ උතුම් දිනයක් වන ඉල් පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය දිනය ලෙස හදුන්වනු ලබයි.

එසේම මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම,ප්‍රථම ධර්මදූත හැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, සැරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම මෙන්ම පසුවස් පවාරණය සිදුකළ යුතු දිනය ලෙසද ශාසන ඉතිහාසයේ මෙම උතුම් පොහොය දිනය සලකනු ලබයි.

☸️ලෝකවාසී ඔබ සැමට ධර්මාලෝකයෙන් සිත් සතන් සුවපත් කරන පිංබර ඉල් පොහෝ දිනක් වේවා..!✨

🌕🪷 Today marks the sacred Ill Poya Day, bringing serenity to the world under the light of the moon...

Ill Poya is a deeply significant day in the Buddhist calendar, recognized as the final Poya of the rainy season. This revered day is associated with several important milestones in Buddhist history.

It commemorates the attainment of assured enlightenment by the future Buddha, Maitreya Bodhisattva, the dispatch of the first sixty nine Dharma messengers for the propagation of the Dhamma, the Parinibbana of the noble Arahant Sariputta, and the traditional observance of Kathina and final rites.

☸️May this Ill Poya Day bring peace to your heart and wisdom to your path, as we reflect on the timeless light of the Dharma..!✨


゚viralシalシ
゚viralシfypシ゚viralシalシ

03/11/2025
12/10/2025

පිං අස්වනු නෙළනු රිසි ඔබ සැමට ආරාධනා!...

Address

ශ්‍රී බෝධිරුක්ඛාරාමය පූරාණ විහාරය ඔරුවල අතුරුගිරිය
Oruwala
10202

Opening Hours

Monday 05:30 - 21:00
Tuesday 05:30 - 21:00
Wednesday 05:30 - 21:00
Thursday 05:30 - 21:00
Friday 05:30 - 21:00
Saturday 05:30 - 21:00
Sunday 05:30 - 21:00

Telephone

+94112770740

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhirukkharama Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Bodhirukkharama Purana Viharaya:

Share