Sumana saman dewalaya Nuwaraeliya

Sumana saman dewalaya Nuwaraeliya ඔබ සැමට ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි!

13/12/2024
............🙏 සුමන සමන් දෙවි පිහිටයි!🙏............                        🙏🙏🙏 නුවරඑලිය කළුකැලේ මාර්ගයේ පිහිටා ඇති සුමන ස...
02/05/2023

............🙏 සුමන සමන් දෙවි පිහිටයි!🙏............

🙏🙏🙏 නුවරඑලිය කළුකැලේ මාර්ගයේ පිහිටා ඇති සුමන සමන් දේව ප්‍රතිමාව ඉදිරිපිට සුමන සමන් දිව්‍ය පූජාව මෙවරත් 2023 වෙසක් පොහොය දින පස්වරු 05.00 ට පැවැත්වේ.
එදිනම පෙරවරු 11.00 සිට අයිස්ක්‍රීම් දන්සැලක් සහ පස්වරු 06.30 සිට නුඩ්ල්ස් දන්සැලක්ද පැවැත්වේ.
එදින මෙම පුණ්‍ය කටයුත්තට සම්බන්ධවී පින් රැස් කරගන්නා ලෙස සාසන ලැදි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.. 🙏🙏🙏

.. කළුකැලේ අභයපුර තරුණ කැල..

03/10/2022
03/10/2022
03/10/2022

Nelligala Temple | 🙏

•••••®•••••

Sumana Saman deviyo invited Buddha to the Samanala Kanda (Sri Lanka) and on request Gautama Buddha left his foot print on the rock at the top of the mountain as a token of symbolic worship, in the absence of the Buddha. God Sumana Saman was there when Buddha visited the island for the first time. Saman became a stream-entrant (sotapanna) after listening to the Buddha..🙏🙏




🇱🇰

📸Credit to respective owner

Follow us on instagram
https://www.instagram.com/uni_versesl/

Join with us our group
https://www.facebook.com/groups/206335454074921/?ref=share

Subscribe
https://youtu.be/tO7IjCdlWxk

Sri Lanka 🇱🇰

03/10/2022
2021 12 18 වන දින පැවති සුමන සමන් දේවාශිර්වාද පූජාව....
18/12/2021

2021 12 18 වන දින පැවති සුමන සමන් දේවාශිර්වාද පූජාව....

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භය නිමිතිකොට 2020/12/29 දින අප පරිශ්‍රය අසල ආගමික වතාවත් සිදු...
30/12/2020

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භය නිමිතිකොට 2020/12/29 දින අප පරිශ්‍රය අසල ආගමික වතාවත් සිදු කිරීම....... 🙏🙏🙏🙏🙏🙏🙏

Address

Kalukele Road
Nuwara Eliya
22200

Telephone

+94776220401

Website

Alerts

Be the first to know and let us send you an email when Sumana saman dewalaya Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share