15/09/2026
🙏 බැතිබර ආරාධනා!
පින්බර වස්සාන සමයේ සිදුකෙරෙන විශේෂ කාව්‍යමය ධර්ම දේශනාවක් සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු. 🌸🙏
ධර්මය ශ්‍රවණය කරමින් සිත සනසවා, ජීවිතයට යහපත් ආලෝකයක් එක්කර ගැනීමට මෙම පින්බර අවස්ථාවට ඔබත් සහභාගී වන්න.
📅 සැප්තැම්බර් 19 – සෙනසුරාදා
⏰ පස්වරු 6.30ට
📍 කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
🌿 කාව්‍යයේ මධුරත්වයෙන් බුදු දහමේ ගැඹුරු අරුත විඳින්නට...
🙏 ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏
#ධර්මදේශනාව #බුදුදහම #වස්සානකාලය #කාව්‍යමයධර්මදේශනාව