J'pura Supipena piyum ජ'පුර සුපිපෙන පියුම්

  • Home
  • Sri Lanka
  • Nugeoda
  • J'pura Supipena piyum ජ'පුර සුපිපෙන පියුම්

J'pura Supipena piyum  ජ'පුර සුපිපෙන පියුම් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J'pura Supipena piyum ජ'පුර සුපිපෙන පියුම්, Religious organisation, University of Sri Jayawardenapura, Nugeoda.

04/02/2018
අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කුලපති අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියනි ඔබවහන්සේට අජරාමර නිවන් සුව !
04/02/2018

අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කුලපති අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියනි ඔබවහන්සේට අජරාමර නිවන් සුව !

Shyamopalee Maha Nikaye Kalyani Samagri Dharma Maha Sangha Sabhawe Anunayaka, Ven. Prof. Bellanwila Wimalaratana Nayake Thero has passed away following an accident at the temple yesterday. Prof. Ven....

සුපින්බර ඇරයුමයි !ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අද්‍යතන තාරුණ්‍ය වෙත දායාද කරනු පිණිස අපගේ ගුරුදේවෝත්තම අතිපූජන...
01/02/2018

සුපින්බර ඇරයුමයි !

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අද්‍යතන තාරුණ්‍ය වෙත දායාද කරනු පිණිස අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන තුරුණු සදහම් වැඩසටහන 2018.02.13 දින සවස 1.00 සිට 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

වැඩි විස්තර සදහා පිවිසෙන්න..
https://www.facebook.com/events/165334080754739/
https://www.shraddha.lk/yowun-daham-sakmana-2018

Address

University Of Sri Jayawardenapura
Nugeoda

Telephone

0714624490

Website

Alerts

Be the first to know and let us send you an email when J'pura Supipena piyum ජ'පුර සුපිපෙන පියුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share