නාග විහාරය කෝට්ටේ

නාග විහාරය කෝට්ටේ බහුජන හිතාය බහුජන සුඛාය

ජාතියේ යශෝරාවය  ..... ! විශාරද නන්දා මාලනී මැතිනියට අජරාමර නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා !
21/08/2026

ජාතියේ යශෝරාවය ..... !
විශාරද නන්දා මාලනී මැතිනියට අජරාමර නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා !

බෞද්ධ ගීත සුභාවිතයේ නියමුවානන් වූ ප්‍රවීණ ගීපද රචක අති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන් වහන්සේට අජරාමර නිර්වාන සුව...
21/08/2026

බෞද්ධ ගීත සුභාවිතයේ නියමුවානන් වූ ප්‍රවීණ ගීපද රචක අති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන් වහන්සේට අජරාමර නිර්වාන සුවයම සාක්ෂාත් වේවා !

07/08/2026
13/07/2026

පන්සලේ දන්සලට සිව් වසරයි !

පන්සලේ දන්සලට අදට සිව් වසරක්  !   2022 වර්ෂයේ රට තුළ පැවැති ආර්ථික අර්බුදය හමුවේ  අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වන්න...
10/07/2026

පන්සලේ දන්සලට අදට සිව් වසරක් !

2022 වර්ෂයේ රට තුළ පැවැති ආර්ථික අර්බුදය හමුවේ අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වන්නට ඇරඹි "පන්සලේ දන්සල" වැඩසටහන සාර්ථක ලෙස මේ දක්වා අඛණ්ඩව සිදුකිරීමට සහාය දුන් දිරිදුන් බලදුන් ජවය දුන් ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා !

- කොටහේනේ නාරද හිමි
ශ්‍රී නාග විහාරය කෝට්ටේ
10 . 07 . 2026

ශ්‍රී නාග විහාරස්ථ යෞවන සංසදය මගින් සංවිධානය කරන ලද " සව් දන්සල"  වෙසක් පුර පසළොස්වක පොහෝ දින  ශ්‍රී ලංකා ජනරජයේ 15 වැනි...
14/06/2026

ශ්‍රී නාග විහාරස්ථ යෞවන සංසදය මගින් සංවිධානය කරන ලද " සව් දන්සල" වෙසක් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකා ජනරජයේ 15 වැනි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දායකකාරකාදීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ අවස්ථාව .....

ඉතා ගෞරවාන්විතව සැදැහැ සිතින් යුක්තව උතුම් සම්බුදු පූජාව සූදානම් කරමින්....
01/06/2026

ඉතා ගෞරවාන්විතව සැදැහැ සිතින් යුක්තව උතුම් සම්බුදු පූජාව සූදානම් කරමින්....

වෙසක් මංගල්‍යය වෙනුවෙන් සිදුකළ විශේෂ              "පන්සලේ දන්සල"   31 .05 .26
01/06/2026

වෙසක් මංගල්‍යය වෙනුවෙන් සිදුකළ විශේෂ "පන්සලේ දන්සල" 31 .05 .26

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා - ශ්‍රී . බු.ව . 2570
01/06/2026

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා - ශ්‍රී . බු.ව . 2570

ශ්‍රී . බු .ව 2570 වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් ඓතිහාසික කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පෞරාණික විහාර මන්දිරයේ වැඩ සිටින පිළිම ව...
01/06/2026

ශ්‍රී . බු .ව 2570 වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් ඓතිහාසික කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පෞරාණික විහාර මන්දිරයේ වැඩ සිටින පිළිම වහන්සේ ගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සහ සතර දේවාල පූජාවන් සිදුකිරීම.

Address

Sri Jayawardena Pura Kotte
Nugegoda
1993

Telephone

+94112852966

Website

Alerts

Be the first to know and let us send you an email when නාග විහාරය කෝට්ටේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to නාග විහාරය කෝට්ටේ:

Shortcuts

Share