17/04/2026
Please note that our Sunday service will now start at 4:00PM (NOT 3:30 PM anymore) Starting from this Sunday and continuing going forward.
Kindly adjust your timing and join us at 4:00 PM. We look forward to seeing you all!
අප්‍රේල් 19 වන ඉරුදින සිට ප.ව. 4:00 ට දේව මෙහෙය ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.
(තවදුරටත් ප.ව. 3:30 ට නොවේ)
ඉරුදින සවස 4:00 ට අප හා එක්වන්න. ඔබ සැම දැකීමට අපි බලාපොරොත්තු වෙමු!