The Past Pupils Association of Pagoda Wijaya Dhamma School

The Past Pupils Association of Pagoda Wijaya Dhamma School This is the official face book page of The Past Pupils Association of Pagoda Wijaya Dhamma School

බණ පිංකමඅභාවප්‍රාප්ත සමින්ද ජයසිංහ සොහොයුරාගේ හත් දවසේ බණ පිංකම, මාර්තු 17 වැනි අගහරුවාදා සවස 7.00 ට තලවතුගොඩ, වැලිපාර න...
13/03/2026

බණ පිංකම

අභාවප්‍රාප්ත සමින්ද ජයසිංහ සොහොයුරාගේ හත් දවසේ බණ පිංකම, මාර්තු 17 වැනි අගහරුවාදා සවස 7.00 ට තලවතුගොඩ, වැලිපාර නිවසේදී පැවැත්වේ.

පින්කම සදහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

~ අනුපම ~

‘සබ්බං පහාය ගමනීයං’- සියල්ල හැරදා යා යුතුය -අභාවප්‍රාප්ත සමින්ද ජයසිංහ සොහොයුරාගේ අවසන් කටයුතු හෙට දින, එනම් මාර්තු 12 ව...
11/03/2026

‘සබ්බං පහාය ගමනීයං’
- සියල්ල හැරදා යා යුතුය -

අභාවප්‍රාප්ත සමින්ද ජයසිංහ සොහොයුරාගේ අවසන් කටයුතු හෙට දින, එනම් මාර්තු 12 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00 ට තලවතුගොඩ, වැලිපාර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

අවසන් ගෞරව දැක්වීම සදහා දේහය, හෙට උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා තලවතුගොඩ, වැලිපාර නිවසේ තැන්පත් කර ඇත.

~ අනුපම ~

පෙබරවාරි 04 වැනි ඊයේ දිනයේදී සිදුකරන ලද වාර්ෂික අනුරාධපුර වන්දනා චාරිකාව.වන්දනා ගමනට සහභාගී වූ පින්වත් ඔබ සැම ඇතුලු සියල...
05/02/2026

පෙබරවාරි 04 වැනි ඊයේ දිනයේදී සිදුකරන ලද වාර්ෂික අනුරාධපුර වන්දනා චාරිකාව.

වන්දනා ගමනට සහභාගී වූ පින්වත් ඔබ සැම ඇතුලු සියලු දෙනාටමත්..

මේ සියලු පින් පෙත් අනුමෝදන් වේවා ! 🙏🙏🙏

තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏

යහපත් සියලු කටයුතු සාර්ථක වේවා ! 🙏🙏🙏

තෙරුවන් සරණයි ! 🙏🙏🙏

10/11/2025

සංවේගයෙන් දැනුම්දීමයි !

පාගොඩ විජය දහම් පාසලේ ආදි ශිෂ්‍යා නිමාලී පෙරේරා මහත්මියගේ ආදරණීය මාමණ්ඩිය වූ බී. එම්. ගුණතිලක පියාණන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

අවසන් කටයුතු හෙට දින, එනම් 11 වැනි අඟහරුවාදා සවස 4.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

අවසන් ගෞරවය දැක්වීම සදහා දේහය, අද රාත්‍රී 10.00 දක්වාත්, හෙට දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වාත් තලංගම, නව නුවර පාරේ මහින්ද පනාගොඩ අවමංහල්‍යය ආයතනයේ තැන්පත් කර ඇත.

රූපං ජීරති මච‍්චානංනාමගොත‍්තං නජීරතිචම්පිකා රබෙල් සොහොයුරියගේ ආදරණීය පියාණන් වූ, වසර 30 කට පෙර පරලෝ සැපත් එම්. ඒ. පියසිර...
04/06/2025

රූපං ජීරති මච‍්චානං
නාමගොත‍්තං නජීරති

චම්පිකා රබෙල් සොහොයුරියගේ ආදරණීය පියාණන් වූ, වසර 30 කට පෙර පරලෝ සැපත් එම්. ඒ. පියසිරි රබෙල් මහතාට පින් පෙත් අනුමෝදන් කිරීමේ අටවිසි බුද්ධ පූජා පින්කම හෙට, එනම් ජුනි 05 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00 ට කෝට්ටේ රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ.

පින්කම සදහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

07/01/2025
රංජිත් ශ්‍රීලාල් අයියා පුදුමයට පත්කළ කජුගම, නිරෝෂා වලිසුන්දර අක්කාගේ නිවසේදී පවත්වන ලද, 70 වැනි උපන් දින සැමරුම
07/01/2025

රංජිත් ශ්‍රීලාල් අයියා පුදුමයට පත්කළ කජුගම, නිරෝෂා වලිසුන්දර අක්කාගේ නිවසේදී පවත්වන ලද, 70 වැනි උපන් දින සැමරුම

Address

No: 47, 1st Cross Street, Pagoda
Nugegoda
10250

Telephone

+94773063566

Website

Alerts

Be the first to know and let us send you an email when The Past Pupils Association of Pagoda Wijaya Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to The Past Pupils Association of Pagoda Wijaya Dhamma School:

Share