HOLY Family YOUTH

HOLY Family YOUTH We r here to share our news,charities n updates with you.. we r warmly invite all of u to join with

ලෝක ළමා දිනය දවසට....
29/09/2021

ලෝක ළමා දිනය දවසට....

Happy feast of the Holy Family!
27/12/2020

Happy feast of the Holy Family!

සුබ නත්තලක් වේවා!
24/12/2020

සුබ නත්තලක් වේවා!

27/10/2020

ආදරයෙන් සුබ පැතුම් සමඟින්💙

~ අද හවස 6 ට ජාතික රූපවාහිනියෙන් ~
24/05/2020

~ අද හවස 6 ට ජාතික රූපවාහිනියෙන් ~

~ ද්විත්ව සියවස් ජයන්ති සැමරුමට තව දින 5 යි ~~ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
22/05/2020

~ ද්විත්ව සියවස් ජයන්ති සැමරුමට තව දින 5 යි ~~
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

~~ ඒකාබද්ධතාවය ජීවත් වෙමින් පවුලේ බව සමරමු ~~

ශුද්ධ වූ පවුලේ ද්විත්ව සියවස් ජුබිලි සැමරුම 2020 මැයි මස 28 වනදා සමරනු ලබනවා. එදින සවස 5.30 ට පහනක් දල්වා ඒ සැමරුමට එක්වන්නට අපි ඔබටත් ආරාධනා කරනවා.
නිර්මාතෘ පියතුමා හා ආරම්භක සොහොයුරියන් තිදෙනා සංකේතවත් කරමින් පහන වටේට ගල් 4 ක් තියන්නත් අමතක කරන්න එපා.
ඉතිං එකම පවුලක් ලෙස අපි එදින පහනක් දල්වා එකම යැදුමකින් සම්බන්ද වෙමු.......

🌷 තව දින 5 යි... 🌷

~කැපවුණු සුපස කණ්ඩායම~    නුගේගොඩ සුපස කණ්ඩායමේ අපේම ආදර අම්මලා තාත්තලා 8 දෙනෙක් අද දවසේ වෙන්නප්පුවේදී සුපස කණ්ඩායම වෙනු...
04/02/2020

~කැපවුණු සුපස කණ්ඩායම~
නුගේගොඩ සුපස කණ්ඩායමේ අපේම ආදර අම්මලා තාත්තලා 8 දෙනෙක් අද දවසේ වෙන්නප්පුවේදී සුපස කණ්ඩායම වෙනුවෙන් තම කැපවීම (commitment) මෙසේ ලබා දුන්නා..
ශුද්ධ වූ පවුලේ ගමන තුළ යමින් පවුලේ වටිනාකම් වලට පණ දෙමින් හොඳ පිය සිහිනයේ තම කැදවීමට අවදි වෙමින් ඉදිරි ගමන යන්නට ඔවුනට හැකිවේවායි නුගේගොඩ සුපත දියණියන්ගෙන් සුබ පැතුම්...
සුදු පවුලේ ආශිර්වාදය සැමදාම ඔබට ලැබේවා!!!

අලුත් වුන හදවත් එක්ක💖💖 ආදරණීය සිතුවිලි වලින් පිරුණු,😊 ආශිර්වාදාත්මක😇 නව වසරක් වේවා!!!               🌹2020🌹
31/12/2019

අලුත් වුන හදවත් එක්ක💖💖 ආදරණීය සිතුවිලි වලින් පිරුණු,😊 ආශිර්වාදාත්මක😇 නව වසරක් වේවා!!!
🌹2020🌹

Here’s to a year of blessings and beyond. Have a Merry Christmas!    🌲🌲Nugegoda Supatha Family 🌲🌲
24/12/2019

Here’s to a year of blessings and beyond. Have a Merry Christmas!

🌲🌲Nugegoda Supatha Family 🌲🌲

ඒ ජීවිතය හැමදාමත් අපිව අලුත් කරනවා..ඒ ආදරය හැමදාමත් ඔබේ මහා පවුලට දැනෙනවා... ආදර හොද පියතුමනි...සුබ උපන් දිනයක් වේවා!
27/10/2019

ඒ ජීවිතය හැමදාමත් අපිව අලුත් කරනවා..
ඒ ආදරය හැමදාමත් ඔබේ මහා පවුලට දැනෙනවා...

ආදර හොද පියතුමනි...
සුබ උපන් දිනයක් වේවා!

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when HOLY Family YOUTH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share