Arya Ashramaya - kohuwala

Arya Ashramaya - kohuwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arya Ashramaya - kohuwala, Buddhist Temple, 16/3B Wajira house, Woodland Avenue, Nugegoda.

.....⁣පිං පිරැණු සිතින් දැනුම් දීමයි.....2023.02.24, දින ආර්ය සංඝරත්නය දෙදහසකට (2000) පමණ දහවල් මහා දානමය පිංකම,ඉතා ආශ්ච...
14/03/2023

.....⁣පිං පිරැණු සිතින් දැනුම් දීමයි.....

2023.02.24, දින ආර්ය සංඝරත්නය දෙදහසකට (2000) පමණ දහවල් මහා දානමය පිංකම,ඉතා ආශ්චර්යය I ලෙස සිදු වු බව බුද්ධාලම්බන ප්‍රීතියෙන් හැමදෙනාටම දන්වා සිටිමි.
--------------------
මෙම මහ පිංකම සිදුකරන්න අප මුලිකත්වය ගත්, හොහොතේ පටන් අපගේ දායක කාරකාදීන් මුදලින්, දුව්‍යයෙන්,ශුුමයෙන්,වචනයෙන්, අසා දැකබලා ප්‍රසාද සිත් ඇතිකර⁣ගනීමෙන් සියලු දෙනාම පිංකමේ මහගු කොටස් කරුවන් වූ බව කෘතවේදීව ප්‍රකාශ කොට පිං අනුමොදන් කරමින් කරුනා සිතින් ඔබ හැමට දැනුම් දෙමි .......

මහපිංකමේ ජායාරූප හා විඩියෝ දර්ශන කිහිපයක් එක්කරමි.
තව තවත් පිං සිත් උපදීවා ලෞකික ලෝකෝත්තර සුව පිණිසම මේ පිං හේතුවේවා..
පුජ්‍ය වලස්මුල්ලේ ජිනරතන හිමි.
ආර්ය ආශ්‍රමය,
කොහුවල.

14/03/2023
2023 නව වසරට පිවිසෙන සැමට ....
31/12/2022

2023 නව වසරට පිවිසෙන සැමට ....

කඨින මහා පුජෝත්සවය ආර්ය ආශ්‍රමය 2022 Katina ceremony
24/10/2022

කඨින මහා පුජෝත්සවය ආර්ය ආශ්‍රමය 2022
Katina ceremony

Address

16/3B Wajira House, Woodland Avenue
Nugegoda

Telephone

+94712851138

Website

Alerts

Be the first to know and let us send you an email when Arya Ashramaya - kohuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share