Sri Dharmodaya Daham Pasala. Varana

Sri Dharmodaya Daham Pasala. Varana දහම් අධ්‍යාපනයේ සොඳුරු තෝතැන්න 🙏☸️
වාරණ ශ්‍රී ධර්මෝදය දහම් පාසල
Official page

‍ කැප්පෙටිවලානේ විපස්සී නා හිමියන්ගේ මග පෙන්වීමෙන් සහ ඇස්වත්තේ ධම්මතිලක පරිවේණාධිපති හිමියන්ගේ මැදිහත් වීමෙන් වර්ෂ 1952 දී මංගලගිරි පිරිවෙණ සහ ශ්‍රී ධර්මෝදය දහම් පාසල ආරම්භ කරනු ලැබීය.එසේ වුවද ඉතා ඉක්මනින් යළි අභාවයට ගිය දහම් පාසල නැවත ප්‍රතිස්ථාපනය කරනු ලැබූවේ වර්ෂ 1972 දී දොම්පේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසිනි.

21/07/2026

ඉරුදින උදෑසන සම්බුද්ධ වන්දනා...වාරණ ශ්‍රී ධර්මෝදය දහම් පාසල...

පොසොන් පුරපසලොස්වක පොහෝ දින ලක් දෙරණ ඒකාලෝක කරමින් පෑයූ පොසොන් සඳ මෙන් සැමදෙස සැමතැන බැබලෙන වාරණ ශ්‍රී ධර්මෝදය දූ පුතුන්...
03/07/2026

පොසොන් පුරපසලොස්වක පොහෝ දින ලක් දෙරණ ඒකාලෝක කරමින් පෑයූ පොසොන් සඳ මෙන් සැමදෙස සැමතැන බැබලෙන වාරණ ශ්‍රී ධර්මෝදය දූ පුතුන්ගේ සුගායන සුයාමය "මිස්සක අභි වන්දනා" පොසොන් බැති ගී සප්තස්වර අතරට මුසුකොට පෙළහරපාමින් ධර්මෝදය දූ පුතුන් වාරණ රජමහා විහාරස්ථාන භූමිය ඒකාලෝක කල වගයි...

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සල. 2026
31/05/2026

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සල. 2026

Address

Nittambuwa

Telephone

+94335679410

Website

,80.062918,14.25z/data=!4m5!3m4!1s0x3ae2fdbd71e038b

Alerts

Be the first to know and let us send you an email when Sri Dharmodaya Daham Pasala. Varana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Dharmodaya Daham Pasala. Varana:

Shortcuts

Share