නමස්කාර - ශ්රී සර්වඥ ධාතු වන්දනා

නමස්කාර - ශ්රී සර්වඥ ධාතු වන්දනා නමස්කාර - ශ්‍රී සර්වඥ ධාතු වන්දනා 2026
විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය නිට්ටඹුව
(2)

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026 2026 - නමස්කාර පිංකම් මාලාවේ හතරවන දිනය 🙏🤍ගරා යකා ශාන්ති කර්මය මෙන්ම ධ...
25/07/2026

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026

2026 - නමස්කාර පිංකම් මාලාවේ හතරවන දිනය 🙏🤍

ගරා යකා ශාන්ති කර්මය මෙන්ම ධාතුන් වහන්සේලා නැවත වැඩම කරවීමේ සුවිශේෂී දසුන් . 💛

(පින්තූර ගැලරිය අංක - 04.2)

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

Ven Galle Dhamminda Thera

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026 2026 - නමස්කාර පිංකම් මාලාවේ හතරවන දිනය 🙏🤍පූජ්‍ය දීගල පියදස්සී ස්වාමීන...
10/07/2026

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026

2026 - නමස්කාර පිංකම් මාලාවේ හතරවන දිනය 🙏🤍

පූජ්‍ය දීගල පියදස්සී ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරුනු වීතරාගී ලොව්තුරු බුදුගුණ ගැයෙන අධිෂ්ඨාන බල අබතෙල් පහන් පූජාව සහ ධාතුන් වහන්සේලා වන්දනාවේ සුවිශේෂී දසුන් . 💛

(පින්තූර ගැලරිය අංක - 04.1)

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

Ven Galle Dhamminda Thera
සදහම් දිය දහර

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026 2026 - නමස්කාර පිංකම් මාලාවේ තෙවන දිනය 🙏🤍මහා සමය සූත්‍ර දේශනාව සහ ධාතු...
08/07/2026

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026

2026 - නමස්කාර පිංකම් මාලාවේ තෙවන දිනය 🙏🤍

මහා සමය සූත්‍ර දේශනාව සහ ධාතුන් වහන්සේලා වන්දනාවේ සුවිශේෂී දසුන් . 💛

(පින්තූර ගැලරිය අංක - 03)

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

Ven Galle Dhamminda Thera
Shantha Ganekubure

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026 2026 - නමස්කාර පිංකම් මාලාවේ දෙවන දිනය 🙏🤍සුපේසලා ධම්මධාරී මෙහෙණීන් වහන...
03/07/2026

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026

2026 - නමස්කාර පිංකම් මාලාවේ දෙවන දිනය 🙏🤍

සුපේසලා ධම්මධාරී මෙහෙණීන් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනය සහ ධාතුන් වහන්සේලා වන්දනාවේ සුවිශේෂී දසුන් . 💛

(පින්තූර ගැලරිය අංක - 02)

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

Ven Galle Dhamminda Thera

විද්‍යානන්ද වංශයේ සත්වන (07) පරිච්ඡේදය සෝභමාන කරනු ලබන,නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය ඇතුළු විහාරගණයේ මහා ...
16/06/2026

විද්‍යානන්ද වංශයේ සත්වන (07) පරිච්ඡේදය සෝභමාන කරනු ලබන,

නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය ඇතුළු විහාරගණයේ මහා විහාරාධිපති, සිරි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක ධුරන්ධර, අනුරාධපුර-ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අත්තනගල්ල (බටහිර) ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධුරීන, නිට්ටඹුව විද්‍යානන්ද දහම් පාසල් සහ විද්‍යානන්ද ජාත්‍යන්තර දහම් පාසලේ (VIDS) ප්‍රධානාචාර්‍ය, ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතියේ අනුශාසක, විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමයේ සහ විද්‍යානන්ද ළමා සමාජයේ නිර්මාතෘවර සහ අනුශාසක, සාමවිනිසුරු (මු/දි), අත්තනගල්ල සමථ මණ්ඩල සභික, දඹදෙණිය-බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ සනාතන මණ්ඩල සභික, දර්ශනපති පූජනීය ගාල්ලේ ධම්මින්ද ගුරුදේවෝත්තම නායක හිමිපාණන් වහන්සේට, ඓතිහාසික නිට්ඨා බෝ හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන් ශතාධික වර්ෂයක් සුජීවත්ව ලක් සසුනඹර බැබළීමට අවැසි නීරෝගී සුවය හා ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🏼

තෙරුවන් සරණයි අවVen Galle Dhamminda Theraයි!

Ven Galle Dhamminda Thera

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026 2026 - නමස්කාර පිංකම් මාලාවේ පළමු දිනය 🙏🤍උතුම් ධාතූන් වහන්සේලා උදෙසා ප...
08/06/2026

"නමස්කාර" ශ්‍රී සර්වඥ සහ මහරත් ධාතු වන්දනා - 2026

2026 - නමස්කාර පිංකම් මාලාවේ පළමු දිනය 🙏🤍

උතුම් ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන්නට යෙදුන මී පැණි පූජාව සහ පෝය හේවිසි ශබ්ද පූජාව. 💛

(පින්තූර ගැලරිය අංක - 01)

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

31/05/2026

අධිෂ්ඨාන බල අබතෙල් පහන් පුජාව 🙏🤍

දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධාංකර විහාරාධිපති ශාසන කිර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් 2026.06.01 දින එනම් අද දින විහාරස්ථානයේදී පැවැත්වේ . ❤️

සංවිධානය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව 🤍

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📸

“These images & Videos are protected by copyright owned by Namskara Media Bureau © 2026. Reproduction and distribution of these images without written permission from the copyright owner is strictly prohibited and may result in legal action.”

Address

Nittambuwa-Weyangoda Road
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when නමස්කාර - ශ්රී සර්වඥ ධාතු වන්දනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share