St.Anthony's Church- Nittambuwa

St.Anthony's Church- Nittambuwa Nittambuwa catholic parish Official Page.

කළගෙඩිහේන දේවස්ථානයේ පළමු සාංවත්සරික සැමරුම අදරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ❤️✝️ඔබත් සහභාගී වන්න 💫❤️
27/01/2026

කළගෙඩිහේන දේවස්ථානයේ පළමු සාංවත්සරික සැමරුම අදරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ❤️✝️
ඔබත් සහභාගී වන්න 💫❤️

චතාරික වන්දනා ගමන - තලවිල 2026❤️✝️සූදානම් වන්න 🙏🙏🙏
16/01/2026

චතාරික වන්දනා ගමන - තලවිල 2026❤️✝️
සූදානම් වන්න 🙏🙏🙏

විසි වසරක පුජක දිවියක්.....!!!! ✨✨අභියෝග, බාධක හමුවේ ඔබ ආ මේ ගමන් මඟ පියතුමනි - පහසු  කාර්‍රයක් නොවේ...එහෙත්, සමිදාණන් ව...
14/01/2026

විසි වසරක පුජක දිවියක්.....!!!! ✨✨

අභියෝග, බාධක හමුවේ ඔබ ආ මේ ගමන් මඟ පියතුමනි - පහසු කාර්‍රයක් නොවේ...

එහෙත්, සමිදාණන් වහන්සේ දිවුරුම් දී ඇත ,...ඔහු ඔබව වෙනස් නොකරන බවටත් ....මිදි උයනේ සේවය කිරීම සඳහා ඔබව තෝරාගත් බවටත්....

දෙවි පියාණන්ගේ අශිර්වාදය ද ,
ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය ද,
අන්තෝනි මුනිදුන්ගේ මැදිහත්කමින් ද ,
අපගේ මීසමේ සේවය කරන්නට තව තවත් බහුල වරප්‍රසාද ලැබේවා....!!!!

දෙවියන් වහන්සේට ප්‍රසන්නව සේවය කරන පියතුමනි, ඔබට - තරුණ කැල වන අපගේන් උණුසුම් සුබ පැතුම් !!!!

" යමෙක් මා අනුව එන්න කැමැත්තේන් ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසය දරාගෙන මා අනුව ආවේ වේ " ✝️

❤️❤️
12/01/2026

❤️❤️

අලුත් අවුරුදු දිව්‍ය පූජා යාගයන් පෙළගැස්ම✝️❤️නව අවුරුද්ද දෙවිඳුන් සමගින් අරඹන්න...ඔබත් නොවරදවාම සහභාගී වන්න 🕊️✝️
30/12/2025

අලුත් අවුරුදු දිව්‍ය පූජා යාගයන් පෙළගැස්ම✝️❤️
නව අවුරුද්ද දෙවිඳුන් සමගින් අරඹන්න...ඔබත් නොවරදවාම සහභාගී වන්න 🕊️✝️

ඔබ සැමට සුබ නත්තලක් වේවා❤️✨️🙏 ලැබුවාවූ නත්තල මීසම්වාසී ඔබසැමට සාමය සතුට සපිරි, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයෙන් පිරී ...
24/12/2025

ඔබ සැමට සුබ නත්තලක් වේවා❤️✨️🙏
ලැබුවාවූ නත්තල මීසම්වාසී ඔබසැමට සාමය සතුට සපිරි, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයෙන් පිරී යන ආශිර්වාදමත් නත්තලක් වේවා ✝️❤️

- ගරු මීසම්භාර පියතුමන් දෙපළ -

නත්තල් දින උදෑසන දේව මෙහෙය කළගෙඩිහේනේ දී 🌲✝️
24/12/2025

නත්තල් දින උදෑසන දේව මෙහෙය කළගෙඩිහේනේ දී 🌲✝️

නත්තලේ දේව මෙහෙයන් සැලැස්ම ✝️🌲නත්තල් රාත්‍රී දේව මෙහෙය-   දෙසැම්බර් 24 රාත්‍රී 11.45ට නිට්ටඹුව දේවස්ථානයදී    (රන්පොකුණු...
24/12/2025

නත්තලේ දේව මෙහෙයන් සැලැස්ම ✝️🌲

නත්තල් රාත්‍රී දේව මෙහෙය-
දෙසැම්බර් 24 රාත්‍රී 11.45ට නිට්ටඹුව දේවස්ථානයදී
(රන්පොකුණුගම,වේයන්ගොඩ සහ ගොරකදෙනිය දෙවස්ථාන වලද රාත්‍රී 11.45ට නත්තල් රාත්‍රී දේව මෙහෙය පැවැත්වේ)

නත්තල් උදෑසන දේව මෙහෙය
දෙසැම්බර් 25 උදෑසන 8.30ta කළගෙඩිහේන ගණ්ටික දේවමාතා සිද්ධස්ථානයේ දී පමණක් පැවැත්වේ.

24/12/2025
අප මීසමට අයත් ගොරකදෙනිය  දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය මෙවර ඉතාමත් චාම් අන්දමින්✝️❤️
08/12/2025

අප මීසමට අයත් ගොරකදෙනිය දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය මෙවර ඉතාමත් චාම් අන්දමින්✝️❤️

මීසම් ජනතාවනි ඔබ ලබාදුන් දෙවන ආධාර තොගය ගම්පහ ජනතාව වෙත බෙදාහැරීම පිණිස ගම්පහ සිරි කුරුස දේවස්ථානයට භාරදුණි. උපකාර කල ඔබ...
04/12/2025

මීසම් ජනතාවනි ඔබ ලබාදුන් දෙවන ආධාර තොගය ගම්පහ ජනතාව වෙත බෙදාහැරීම පිණිස ගම්පහ සිරි කුරුස දේවස්ථානයට භාරදුණි. උපකාර කල ඔබ සැමට පියතුමන්ලා සිය ස්තූතිය පුද කර සිටී.

මේ සඳහා මූලිකව කටයුතු කල තරුණ සමිතියට අපගේ විශේෂ ස්තූතිය.

ජේසු පිහිටයි ✝️

ගංවතුර හේතුවෙන් විපතට පත්වූ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වීම උදෙසා අද දින ගරු මීසම් පාලක පියතුමන් සහ සහයක පියතුමන්ගේ ප්‍රධා...
30/11/2025

ගංවතුර හේතුවෙන් විපතට පත්වූ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වීම උදෙසා අද දින ගරු මීසම් පාලක පියතුමන් සහ සහයක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මීසම් ජනතාවගේ නොමසුරු දායකත්වයන් එක්‍ රැස් වූ වියළි සලාක සහ පානීය ජල බෝතල් විධිමත්ව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම සිදු කෙරුණා.

මේ සඳහා නන් අයුරින් පරිත්‍යාගයන් සිදුකළ මීසම් ජනතාවනී ඔබට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.

එමෙන්ම මේ සඳහා ශ්‍රමයෙන් සහ පරිත්‍යාගයන්ගෙන් උදවු වූ අප දේවස්ථානයේ තරුණ සමිතියට සහ අන්තෝනි සමිතියට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.

St Anthony's Youth Society Nittambuwa

-ජේසු පිහිටයි✝️❤️ -

Address

Negombo Road
Nittambuwa
09477

Telephone

+94332287215

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Church- Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share