25/05/2026
- වෙසක් මහා තොරණ 2026 -
මෙවරත් නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය ( වෙලේ පන්සල ) මඟින් 4 වන වරටත් ඉදිරිපත් කරනු ලබන අඩි 60 කින් යුත් දර්ශනීය වෙසක් මහා තොරණ.
මැයි මස 30 / 31 / ජූනි මස 01 / 02 / 03 යන දිනයන්හි දි වෙලේ පන්සල පරීශ්‍රයේදී ආලෝකමත් කෙරේ.
මෙම තොරණ් රාජයා නැරඹීම සඳහා ඔබ සියලූම දෙනාට බැති සිතින් ආරාධනා කරමි.
තෙරුවන් සරණයි...!!!
fans