විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව

  • Home
  • Sri Lanka
  • Nittambuwa
  • විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව

විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව, Buddhist Temple, Nittambuwa.

෴ නිකිණි පෝදා පැවැත් වූ විශේෂ භාවනා පුහුණු වැඩසටහන ෴මෙහෙයවීම: මහරගම, චන්ද්‍රශේඛරාරාමවාසි, අනුරාධපුර - ශ්‍රී ලංකා භික්ෂු ...
27/08/2026

෴ නිකිණි පෝදා පැවැත් වූ විශේෂ භාවනා පුහුණු වැඩසටහන ෴

මෙහෙයවීම:
මහරගම, චන්ද්‍රශේඛරාරාමවාසි, අනුරාධපුර - ශ්‍රී ලංකා භික්ෂු විශ්විද්‍යාලයේ ව්‍යවහාරික බෞද්ධ අධ්‍යයනාංශයේ භාවනාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති බළංගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති ස්වාමින් වහන්සේ 🙏🏼🙏🏼🙏🏼

෴ විද්‍යානන්ද ධර්ම සාකච්ඡා ෴
25/08/2026

෴ විද්‍යානන්ද ධර්ම සාකච්ඡා ෴

෴ 2026 නිකිණි පෝදා වැඩසටහන ෴
25/08/2026

෴ 2026 නිකිණි පෝදා වැඩසටහන ෴

෴ 2026 නිකිණි පෝදා විශේෂ භාවනා පුහුණු වැඩසටහන ෴භාවනාවට කැමති ඔබ නිට්ටඹුව - විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය වෙත පැමිණ...
24/08/2026

෴ 2026 නිකිණි පෝදා විශේෂ භාවනා පුහුණු වැඩසටහන ෴

භාවනාවට කැමති ඔබ නිට්ටඹුව - විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය වෙත පැමිණෙන්න! 🙏🏼

෴ ගෞරවාන්විත සමුදීම ෴දෙවසරක කාලයක් නිට්ටඹුව - ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ සහායක පියතුමන් ලෙස දේව-කාර්ය සිදුකළ ගරු මේරියන් ...
23/08/2026

෴ ගෞරවාන්විත සමුදීම ෴
දෙවසරක කාලයක් නිට්ටඹුව - ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ සහායක පියතුමන් ලෙස දේව-කාර්ය සිදුකළ ගරු මේරියන් ඩිලක්ෂිත් පියතුමන්ට සමුදීම වෙනුවෙන් විහාරාධිපති නාහිමියන් සහ දායක සභාවේ පිරිසක් සහභාගි වූ අතර පෙර දිනයේ පියතුමා නාහිමියන් මුණගැසීමට ද අමතක නොකළේය.

සියලු කාර්ය සඵල වේවා!

23/08/2026

෴ 2026 අගෝස්තු 22 දින පිරිවෙන් මූල මහා විහාරයේ පැවැති කිරිඅම්මාවරුන්ගේ දානය ෴

෴ වස්සාන ධර්ම දේශනා ෴2026 අගෝස්තු 22 සවස 7.00ට මගලෙගොඩ - සිරිනිකේතාරාමයේදී
22/08/2026

෴ වස්සාන ධර්ම දේශනා ෴
2026 අගෝස්තු 22 සවස 7.00ට මගලෙගොඩ - සිරිනිකේතාරාමයේදී

සසර-ගමන සුවපත් වේවා!
21/08/2026

සසර-ගමන සුවපත් වේවා!

සසර-ගමන සුවපත් වේවා! 🙏🏼
19/08/2026

සසර-ගමන සුවපත් වේවා! 🙏🏼

෴ වස්සාන සමයේ පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජා ෴
07/08/2026

෴ වස්සාන සමයේ පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජා ෴

Address

Nittambuwa

Telephone

+94718324857

Website

Alerts

Be the first to know and let us send you an email when විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව:

Shortcuts

Share