Sri Bodhi

Call Directions Contact the place of worship

Sri Bodhi ශ්‍රී බෝධි විහාරය
ශ්‍රී බෝධි දහම් පාසල

ධර්ම දේශනාමය පිංකමක්෴දේශකයන් වහන්සේ  රූපවාහිනී ගුවන්විදුලි ධර්ම දේශක, රදාවඩුන්න මහ විද්‍යාලයේ විදුහල්පති,විචිත්‍ර ධර්ම ක...
18/09/2024

ධර්ම දේශනාමය පිංකමක්෴

දේශකයන් වහන්සේ

රූපවාහිනී ගුවන්විදුලි ධර්ම දේශක, රදාවඩුන්න මහ විද්‍යාලයේ විදුහල්පති,
විචිත්‍ර ධර්ම කථික පූජනීය, රදාවඩුන්නේ ඥානවිමල ස්වාමින්වහන්සේ.

දිනය : ⁣සැප්තැම්බර් 19 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දින

වෙලාව : සවස 6.30

ස්ථානය: ශ්‍රී බෝධි විහාරය, මල්වත්ත

දායකත්වය : ශ්‍රී බෝධි දායක සභාවේ සභාපති,
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ⁣ජේෂ්ඨ කළමනාකාර,
T.B. කරුණාබන්දු මහතා ඇතුලු පවුලේ සැම විසින්..

ඔබ සැමට ආරාධනා !!!!

අපේ දහම් පාසලේ දරුවන්ගෙ අවුරුදු උත්සවය...😊🌼සහයෝගය දුන් සැමට ගොඩාක් ස්තූතී...❤️✨️
11/04/2023

අපේ දහම් පාසලේ දරුවන්ගෙ අවුරුදු උත්සවය...😊🌼
සහයෝගය දුන් සැමට ගොඩාක් ස්තූතී...❤️✨️


⭕ශ්‍රී බෝධි පැණසර සත්කාර 2022
30/01/2022

⭕ශ්‍රී බෝධි පැණසර සත්කාර 2022

ඉන්දියාවේ ජාතික ඩිජිටල් පුස්තකාලය (NDLI) සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ප්‍රවේශවීමේ අවස්ථාව සලසා දී ඇත.තොරතුරු හා ස...
04/07/2021

ඉන්දියාවේ ජාතික ඩිජිටල් පුස්තකාලය (NDLI) සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ප්‍රවේශවීමේ අවස්ථාව සලසා දී ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය තුළින් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික මෙහෙවර අරමුණු කරගනිමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම පහසුකම ක්‍රියාත්මක වේ. මෙමඟින් පාසල් සිසුන්, උපාධි අපේක්ෂකයන්, රැකියා අපේක්ෂකයින්, පර්යේෂකයන් සහ අනෙකුත් පරිශීලක කණ්ඩායම්වලට විශේෂිත සේවාවන් සැපයීම සිදුවේ. මෘදු පිටපත් සහිත ග්‍රන්ථ මිලියන 46කින් මෙම පුස්තකාලය සමන්විතයි.

ඩිජිටල් පුස්තකාලයට ප්‍රවේශ වීම සඳහා පහත සබැඳිය භාවිතා කළ හැක.

⬇️
https://ndl.iitkgp.ac.in/

************************************

National Digital Library of India (NDLI) is now accessible for all the citizens in Sri Lanka.

This library is sponsored and mentored by Ministry of Education Government of India, through its National Mission on Education through Information and Communication Technology.
This library provides user group-specific services such as Examination Preparatory for School and College students and job aspirants and also services for researchers and general learners. This library consists of 46 million books and this is designed to enable people to learn and prepare from best practices from all over the world and to facilitate researchers to perform inter-linked exploration from multiple sources.

The following link can be used to access the library.

🔽
https://ndl.iitkgp.ac.in/

National Digital Library of India (NDLI) is a virtual repository of learning resources which is not just a repository with search/browse facilities but provides a host of services for the learner community. It is sponsored and mentored by Ministry of Education, Government of India, through its Natio...

🩸
02/07/2021

🩸

🌚🌒🌓🌔🌕
23/06/2021

🌚🌒🌓🌔🌕

ඔන්න නොමිලේ උසස්පෙල නෝර්ට් ලබාදීම මුලු දිවයිනටම අද සිට...පහත ඇති Link දෙක මගින් ගෲප් එකට හා චැනල් එකට ඇතුලු වන්න. (ගෲප් ...
22/06/2021

ඔන්න නොමිලේ උසස්පෙල නෝර්ට් ලබාදීම මුලු දිවයිනටම අද සිට...

පහත ඇති Link දෙක මගින් ගෲප් එකට හා චැනල් එකට ඇතුලු වන්න. (ගෲප් එක මගින් පණිවිඩද චැන්ල් එක මගින් PDF නෝර්ද ඔබට හිමිවේ)

1) පොදු පරික්ෂණ
Channel

https://t.me/joinchat/1hD2fmmiMrkyNWVl

Group

https://t.me/joinchat/xhSXx4e30QZjZDhl

2) GIT

https://t.me/joinchat/A4HLpEZG8rs4MWRl

https://t.me/joinchat/sCTpDPCSUJIwYzc9

3) English

https://t.me/joinchat/m7Qxx-VwpwtjMWI1

https://t.me/joinchat/k_MX6xp4l4IwNGI1

4) සිංහල

https://t.me/joinchat/yrPw9yfekkcyYTE1

https://t.me/joinchat/C6H-7wuCtbE5YjNl

5) ගෘහ විද්‍යාව

https://t.me/joinchat/hoGYqZuoX3EwZDU9

https://t.me/joinchat/vJpXqtAA72Y1Yzhl

6) භූගෝල විද්‍යාව

https://t.me/joinchat/hcJHFNbeDGZmNTdl

https://t.me/joinchat/wHeKKyxVcfs0YTQ1

7) සන්නිවේදනය

https://t.me/joinchat/cCIRr84p1sNiNmVl

https://t.me/joinchat/13qshIjM5OllZWVl

8 තර්ක ශාස්ත්‍රය

https://t.me/joinchat/obwPnLDNZWliN2Fl

https://t.me/joinchat/TMxaJTfwx4s0ODk1

9) චිත්‍ර

https://t.me/joinchat/xAM5omA6JqEyMzdl

https://t.me/joinchat/1alg,z_J17yA4MWQ1

10) BC

https://t.me/joinchat/ORFJvxRCtmY3MDVl

https://t.me/joinchat/Za0cEuUtfMBhODQ9

11) ආර්ථික විද්‍යාව

https://t.me/joinchat/3SAjvnASrHxjMTQ1

https://t.me/joinchat/PLAHQ2r-SfZiMTk1

12) කෘෂි විද්‍යාව

https://t.me/joinchat/bC1NyndTLeM3N2Zl

https://t.me/joinchat/HNAm1qaMuVVjNGNl

13) රංග කලාව

https://t.me/joinchat/hN2InjMvou5kOGZl

https://t.me/joinchat/h7JIkxDbv9wwNTNl

14) ඉතිහාසය

https://t.me/joinchat/Vs_8CSAymrI0ZjZl

https://t.me/joinchat/h4LkF9ZufvdhNDdl

15) Ict

https://t.me/joinchat/Vt0oG2kCX5NjNDY1

https://t.me/joinchat/Vt0oG2kCX5NjNDY1

16) නර්තනය

https://t.me/joinchat/ChHlKEq7R9s1NGY1

https://t.me/joinchat/kmcuf6WJ97syYWE1

https://t.me/joinchat/ChHlKEq7R9s1NGY1

17) සංගීත

https://t.me/joinchat/vlIxtKneM5owZjll

https://t.me/joinchat/gpJKP4EnXhhkODg1

18) දේශපාලන විද්‍යාව

https://t.me/joinchat/c_ZbqCk_vr4xZTll

https://t.me/joinchat/ParU8G7JxKs0NTE1

මෙහි නොමැති විෂයන් තිබේනම් දැනුවත් කිරීමට කාරුනික වන්න.

මනෝවිද්‍යා ඩිප්ලෝමා , උපදේශනය ඩිප්ලෝමා, උපදේශනය උසස් ඩිප්ලෝමා, Msc in Psychology, PhD in Psychology වැහි වැහැල FB එකේ.අප...
05/06/2021

මනෝවිද්‍යා ඩිප්ලෝමා , උපදේශනය ඩිප්ලෝමා, උපදේශනය උසස් ඩිප්ලෝමා, Msc in Psychology, PhD in Psychology වැහි වැහැල FB එකේ.
අපේ ළමයින්ට උපදෙසක් දෙන්න කැමති UGC අනුමත රජය පිළිගන්න තැනකින් කරන්න කියල.

එක්කො ජාතික වෘත්තීය සුදුසුකම් National Vocational Qualifications - (NVQ) රාමුවට ඇතුළත් විය යුතුය.

පාඨමාලාවේ අන්තර්ගතය, ක්‍රෙඩිට් ගණන, පාඨමාලාවක කාලය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

1. සහතික පත්‍ර පාඨමාලාව (Certificate Course) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 1 වන මට්ටම වේ. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 2 සහ 3 මට්ටම් වේ.

2. උසස් සහතික පත්‍ර පාඨමාලාව (Advanced Certificate Course) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටම වේ. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 4 වන මට්ටම වේ.

3. ජාතික ඩිප්ලෝමාව, ඩිප්ලෝමාව (National Diploma, Diploma) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 3 වන මට්ටම වේ. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 5 වන මට්ටම වේ. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 30 ක් සම්පූර්ණ කළ යුතුය.

4. ජාතික උසස් ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාව (National Higher Diploma, Higher Diploma) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 4 වන මට්ටම වේ. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 6 වන මට්ටම වේ. මෙම ඩිප්ලෝමා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 60ක් සම්පූර්ණ කළ යුතුය. නැතහොත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 3 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 30ක් සම්පූර්ණ කළ යුතුය.

5. ශාස්ත්‍රවේදී උපාධිය (Bachelors Degree) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටම වේ. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 7 වන මට්ටම වේ. මෙම උපාධිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 90ක් සම්පූර්ණ කළ යුතුය. නැතහොත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 3 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 60ක් සම්පූර්ණ කළ යුතුය. නැතහොත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 4 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 30 ක් සම්පූර්ණ කළ යුතුය.

6. ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය (Bachelors Honours Degree) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 6 වන මට්ටම වේ. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 2 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 120 ක් සම්පූර්ණ කළ යුතුය. නැතහොත් ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 30ක් සම්පූර්ණ කළ යුතුය.

7.1. පාඨමාලා වැඩ සහිතව ශාස්ත්‍රපති උපාධිය (Masters Degree with Course work). මෙම උපාධිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටමට හෝ 6 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 30ක් සම්පූර්ණ කළ යුතුය.

7.2. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (Post Graduate Diploma) - මෙම ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටමට හෝ 6 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 25 ක් සම්පූර්ණ කළ යුතුය.

7.3. පශ්චාත් උපාධි සහතික පත්‍ර පාඨමාලාව (Post Graduate Certificate - මෙම පාඨමාලා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 7 වන මට්ටම වේ. මෙම උපාධිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටමට හෝ 6 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 20ක් සම්පූර්ණ කළ යුතුය.

8. පාඨමාලා වැඩ සහ පර්යේෂණයක් සහිතව ශාස්ත්‍රපති උපාධිය (Masters Degree with Course work), - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 8 වන මට්ටම වේ. මෙම උපාධිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 5 වන මට්ටමට හෝ 6 වන මට්ටමට පසුව ක්‍රෙඩිට් 60ක් සම්පූර්ණ කළ යුතුය. ක්‍රෙඩිට් 15 කින් යුත් පර්යේෂණයක්ද මීට ඇතුළත් වේ.

9. දර්ශනපති උපාධිය (Master of Philosophy) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 9 වන මට්ටම වේ. මෙම උපාධිය ලබා ගැනීම සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක පූර්ණ කාලයක් කැප කළ යුතුය. පර්යේෂණ නිබන්ධයක් ඉදරිපත් කළ යුතුය.

10. දර්ශනශූරී උපාධිය (Doctor of Philosophy) - මෙය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 10 වන මට්ටම වේ. මෙම උපාධිය ලබා ගැනීම සඳහා අවම වශයෙන් අවුරුදු තුනක පූර්ණ කාලයක් කැප කළ යුතුය. පර්යේෂණ නිබන්ධයක් ඉදරිපත් කළ යුතුය.

ආචාර්ය එන්.ඩී.ජී ගයන්ත,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Address

Nittambuwa

Telephone

+94332292869

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Bodhi:

Shortcuts

Share