26/08/2026
වසර දෙකක් පුරා අපගේ මීසමට ආශිර්වාදයක් වෙමින්, අප සමඟ සතුට බෙදාගනිමින්, අපගේ ජීවිතවලට ආදරයෙන් හා විශ්වාසයෙන් සේවය කළ ගරු මේරියන් ඩිලක්ෂිත් පියතුමන් ගොරකදෙණිය ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානයේ පැවැත්වූ අවසන් ශු. දිව්‍ය පුජාවේ දසුන් කිහිපයක්....
මෙය සමුගැනීමක් පමණක් නොව, ඔබ අප අතර තැබූ ආදරණීය මතකයන් සිහිපත් කරන මොහොතකි. ඔබගේ කැපවීම, සිනහව, දයාබර හදවත සහ අප වෙනුවෙන් කළ සේවය අපගේ හදවත් තුළ සදා රැඳෙනු ඇත. ❤️
දෙවියන් වහන්සේගේ කරුණාව හා ආශිර්වාදය නිරතුරුව ඔබ සමඟ වේවා! 🙏
ස්තූතියි පියතුමනි… ❤️🙏⛪