Meth Sewana

Meth Sewana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meth Sewana, Nikaweratiya.

08/10/2022

"පහන් සිතින් සිදුකරන පූජා කිරිම මා විසින් සිදුකර පූජාවක් සේම වේවා."
කියා සිහිකරමින් පිං අනුමෝදම් වෙන්න."
#පිං_අනුමෝදම්_වෙන්න

08/10/2022

මනසින් අතගහගන්න
එන්න #අතගහන්න

08/10/2022

🙏 තෙරුවන් සරණයි🙏
බුදුරජාණන් වහන්සේගේ 🌹
පිහිට හැර අපට වෙන පිහිටක් නැත 🙏

මහා සංඝරත්නයට නමස්කාර වේවා!!➖➖➖➖➖➖➖➖➖➖➖➖➖සංඝරත්නය ලොව පහල වන්නේ ඇසල පොහොය දින තථාගතයන් වහන්සේ විසින් කරන ලද පළමු ධර්ම දේ...
13/08/2022

මහා සංඝරත්නයට නමස්කාර වේවා!!
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
සංඝරත්නය ලොව පහල වන්නේ ඇසල
පොහොය දින තථාගතයන් වහන්සේ
විසින් කරන ලද පළමු ධර්ම දේශනාවෙන්
සහ එම ධර්මය අවබෝධ කර
ගැනීමෙන් අනතුරුවයි.
තථාගත ධර්මය අවබෝධ කර එම ධර්මය ලොවට බෙදා දීම ප්‍රථම රහතන් වහන්සේලා හැට දෙනා විසිනි.උන්වහන්සේලාගේ සිට
අද දක්වාම සියලු ලෝක සත්වයන් උදෙසා
එම තථාගත ධර්මය දේශනා කරමින් සියලු
සත්වයින් දුකින් මුදවා ගන්නේ මහා සංඝරත්නය විසිනි.
තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව
අද දක්වාම එම උතුම් සද්ධර්මය දේශනා කරන්නේ දෙව් මිනිස් සිත සුව පිණිසමය.
උන්වහන්සේලා අනේක දුක් විඳ ආරක්ෂා කරගත් ධර්මය යි. මහා සංඝරත්නය නොසිටින්නට අපට උතුම්
ධර්මය නොලැබෙන්නට තිබුණි.
අතීත,වර්තමාන,අනාගත යන තුන්
කාලයටම අයත් උතුම් මහා සංඝ
රත්නයට නමස්කාර කරමු.
සාදු!සාදු!!සාදු!!!

16/06/2021

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Meth Sewana:

Share