Dompe Shasanarakshaka Mandalaya - 1 Kalapaya

Dompe Shasanarakshaka Mandalaya - 1 Kalapaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dompe Shasanarakshaka Mandalaya - 1 Kalapaya, Religious organisation, Nikawala.

15/03/2019
අපි සංවිධානය කල දහම් පාසල් අවසාන විභාගය සඳහා වුු සම්මන්ත්‍රණය පසුගියදා පලලේගම පුුර්වාරාමයේදි පැවැත් උනා.උදව් කල සැමට පින...
14/03/2019

අපි සංවිධානය කල දහම් පාසල් අවසාන විභාගය සඳහා වුු සම්මන්ත්‍රණය පසුගියදා පලලේගම පුුර්වාරාමයේදි පැවැත් උනා.උදව් කල සැමට පින්.

පල්ලේගම සිරි සිදුහත් දහම් පාසලේ උත්සවය අද(03/03)දින පැවතුනා.ඉතා මැනවින් සංවිධානය කර තිබීම අගය කරමි.
03/03/2019

පල්ලේගම සිරි සිදුහත් දහම් පාසලේ උත්සවය අද(03/03)දින පැවතුනා.ඉතා මැනවින් සංවිධානය කර තිබීම අගය කරමි.

01/03/2019
ළමුන්  දැනුවත්  කරන්න
26/02/2019

ළමුන් දැනුවත් කරන්න

2019 වසර සදහා පෙළ පොත් සියල්ල බෙදා අවසන්.
24/02/2019

2019 වසර සදහා පෙළ පොත් සියල්ල බෙදා අවසන්.

ඕව්ටිගම සිරි විපුලතිස්ස දහම් පාසලේ අපි නිදහස් උත්සවය සැමරුවා.(2019-02-03)ආරාධිත දේශනය-චනරු මල්ෂාන් මහතා සිදු කලා
03/02/2019

ඕව්ටිගම සිරි විපුලතිස්ස දහම් පාසලේ අපි නිදහස් උත්සවය සැමරුවා.(2019-02-03)ආරාධිත දේශනය-චනරු මල්ෂාන් මහතා සිදු කලා

හිස්වැල්ල ශ්‍රී ගුණතිස්ස දහම් පාසල් උත්සවයට සහභාගී උනා( 2019-02-03)
03/02/2019

හිස්වැල්ල ශ්‍රී ගුණතිස්ස දහම් පාසල් උත්සවයට සහභාගී උනා( 2019-02-03)

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් බස්නාහිර පලාතේ ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරු සහ සභාපති හිමිවරු බලගැන්...
14/08/2018

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් බස්නාහිර පලාතේ ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරු සහ සභාපති හිමිවරු බලගැන්වීමේ වැඩසටහන.(2018,08,13 සහ14 දෙදින මීපේ ගුරු සංවර්ධන ආයතනයේදී.)

දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර.
07/08/2018

දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර.

Address

Nikawala
10660

Telephone

0714487627

Website

Alerts

Be the first to know and let us send you an email when Dompe Shasanarakshaka Mandalaya - 1 Kalapaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share