29/05/2026
පින්වත් ඔබ සැමටම, නිදුක් නිරෝගී සුව ලැබේවා මේ මහා පුණ්ය මහිමයේ බලයෙන් මෙලොව ජීවිතය මෙන්ම පරලෝක ජීවිතයද සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා! නිවන් දැකීමට මේ පින පාරමිතාවක්ම වේවා! 🙏
🌸 සාදු! සාදු! සාදු! 🌸