Bo Sewana Meditation Center බෝ සෙවණ භාවනා නිකේතනය

Bo Sewana Meditation Center බෝ සෙවණ භාවනා නිකේතනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bo Sewana Meditation Center බෝ සෙවණ භාවනා නිකේතනය, Religious Center, Nelumdeniya, Nelundeniya.

22/09/2022
වසර සියගණනක් පැරණි හෙළ වෙදකම පිළිබද  පුස්කොල පොත් පිටපත් ඔබටත්  අවශ්‍යද?----------------------------------------රාවණ රජ ...
13/09/2022

වසර සියගණනක් පැරණි හෙළ වෙදකම පිළිබද පුස්කොල පොත් පිටපත් ඔබටත් අවශ්‍යද?
----------------------------------------
රාවණ රජ සමයේ සිට පැවතෙන හෙළ වෙදකම මෙරට
සතු වටිනා උරුමයකි. පාරම්පරිකව පුස්කොළ පොත් ඔස්සේ පැමිණි මෙම මෙම මහානර්ඝ දැනුම
සතුරු ආක්‍රමණ, විදේශිකයන් විසින් රැගෙන යාම යාම ආදි හේතු නිසා අපට අහිමි වෙමින්
පවති. එබැවින් මෙම දැනුම මතු පරපුරට දායාද කිරීමේ උතුම් අරමුණින් අප සතුව පවතින වෙදකමට
අදාළ පැරණි පුස්කොළ පොත්වල දැනුම ඔබට ලබා
දීමට අප සූදානම්!

ඒ අනුව මෙම පුස්කොළ පොත් නවීන ස්කෑන්
තාක්ෂණය ඔස්සේ පිටපත් කොට එම දැනුම මතු පරපුරට සම්ප්‍රේෂණය කිරීම අපේක්ෂා කෙරේ.

ඔබත් මේ සදහා අවංකව උනන්දුවක් දක්වන්නේ
නම් වට්ස්ඇප් අංක 0761099880 ඔස්සේ ‍ කෙටි පනිවුඩයක් එවන්න...

24/02/2020

Address

Nelumdeniya
Nelundeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Bo Sewana Meditation Center බෝ සෙවණ භාවනා නිකේතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share