Kadirana Mangara Mahaa Dewalaya

Kadirana Mangara Mahaa Dewalaya Official page of Kadirana Mangara Mahaa Dewalaya 🦚

කදිරාණ පුරාණ මංගර මහා දේවාලයේ 59 වන ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප සිටුවීමේ චාරිත්‍රය අගෝස්තු මස 01 වන දින සුභ මොහොතින් සිදු ක...
15/07/2026

කදිරාණ පුරාණ මංගර මහා දේවාලයේ 59 වන ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප සිටුවීමේ චාරිත්‍රය අගෝස්තු මස 01 වන දින සුභ මොහොතින් සිදු කිරීමට නියමිතයි.

21/05/2026

කදිරාණ පුරාණ මංගර මහා දේවාලයේ නැවත පූජාවන් පැවැත්වීම 2026/05/23 වන දින සිට ආරම්භ වේ.

24/02/2026

මංගර දෙවොලේ මහා පහන්සිලක් සදාකාලිකම නිවී ගියේය...❤️‍🩹

21/02/2026

මංගර දෙවොල නෞකාවෙන් නික්ම යන නියමුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!! 🏳

01/01/2026

උදා වූ 2026 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!🤍
තෙද මංගර දෙවි පිහිටයි!

28/12/2025

සියලු රෝග දුරුවී, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ නව වසරකට ආශිර්වාද ඔබත් පැමිණ ලබා ගන්න. ඔබ සැමට තෙද මංගර දෙවි පිහිටයි! 🤍🙏🏻

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kadirana Mangara Mahaa Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category