Suwanda Kakulu HCS Seastreet

Suwanda Kakulu HCS Seastreet "බාලයන් මා වෙතට එන්න ඉඩ දෙනු."

🩷✨
16/02/2025

🩷✨

2025.01.11වැල්ලවීදිය සුවද කැකුළු ධර්මදූත ළමා සමාජයේ දරුවන්ගේ වාර්ෂික නත්තල් සාදය🎄✨❤
15/01/2025

2025.01.11
වැල්ලවීදිය සුවද කැකුළු ධර්මදූත ළමා සමාජයේ දරුවන්ගේ වාර්ෂික නත්තල් සාදය🎄✨❤

"සන්සුන් රැයක සැනසුම් සුසුම 2024 "✨❤ වැල්ලවීදිය සුවද කැකුළු ධර්මදූත ළමා සමාජයේ වාර්ෂික නත්තල් වීදි කැරොල් ගායනය 🎄🎉️
07/01/2025

"සන්සුන් රැයක සැනසුම් සුසුම 2024 "✨❤
වැල්ලවීදිය සුවද කැකුළු ධර්මදූත ළමා සමාජයේ වාර්ෂික නත්තල් වීදි කැරොල් ගායනය 🎄🎉️

ධර්මදූත ළමා සමාජය විසින් සංවිධානය කරනු ලබන වීදී කැරොල් ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 22 සහ 23 යන දෙදින පැවැත්වේ.....ඒ සඳහා ...
21/12/2024

ධර්මදූත ළමා සමාජය විසින් සංවිධානය කරනු ලබන වීදී කැරොල් ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 22 සහ 23 යන දෙදින පැවැත්වේ.....ඒ සඳහා පළමු හා දෙවන දින දෙකේ ගමන් කරනා මර්‍ර්ගයන් පහත දක්වා ඇත.

🛑 *පළමු දවස*
වැල්ලවීදිය පාසල ➡️ විජේරත්නම් පාසල ➡️ මහවීදිය දේවස්ථානය ➡️ කාමච්චෝඩේ ➡️ කටුදැල් සුරුවම ➡️ සූරිය පාර ➡️ ළිඳ අසල➡️දේවස්ථානය

🛑 *දෙවන දවස*
කාර්දිනල් කුරේ මාවත ➡️ රීටා පාර ➡️ බොලොඤ්ඤ මාවත ➡️ ඒකාබද්ධ ➡️ රෝසරි පාර ➡️වේලන්කන්නි සුරුවම ➡️උත්ථාන සුරුවම ➡️බොනී හෝටලය ඉදිරිපස පාර ➡️ඇන්ඩ්‍රසන් පාර ➡️ධීවර ගම්මානය ➡️දේවස්ථානය

❤මෙදිනයන් හී අනුරාධපුර අඹගස්වැව නම් දුෂ්කර ගම්මානයේ අසරණ දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගයක් වීමට බලාපොරොත්තුව වෙමු.ඊට ඔබට හැකි අයුරින් දායක වීමට ආරාධනා කරමු.

14/12/2024

Archdiocesan Holy Childhood Society Christmas Carol Singing Competition & Price Giving 2024
3rd place sea street parish ,negombo deanery

සුවද  කැකුළු ධර්මදූත ළමා සමාජයේ නොවැම්බර් මස මාසික ව්‍යාපෘතිය  ❤✨  2024.11.30
01/12/2024

සුවද කැකුළු ධර්මදූත ළමා සමාජයේ නොවැම්බර් මස මාසික ව්‍යාපෘතිය ❤✨ 2024.11.30

2024.10.31වැල්ලවීදිය ධර්ම දූත ළමා සමාජයේ පදක්කම් පැළදීමේ උත්සවය 🎖️ ✨❤
03/11/2024

2024.10.31
වැල්ලවීදිය ධර්ම දූත ළමා සමාජයේ පදක්කම් පැළදීමේ උත්සවය 🎖️ ✨❤

මුහුදු වෙරළේ දවසක් ✨ ❤️ 2024.09.28
28/09/2024

මුහුදු වෙරළේ දවසක් ✨ ❤️
2024.09.28

මීසම් චිත්‍ර හා රචනා තරග 2024 ♥️✨
07/09/2024

මීසම් චිත්‍ර හා රචනා තරග 2024 ♥️✨

Address

St. Sebastian Church, Sea Street
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Suwanda Kakulu HCS Seastreet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share