St. Peter's Sunday school - Basiyawaththe

Directions

St. Peter's Sunday school - Basiyawaththe ST.PETER'S SUNDAY SCHOOL ALUTHKURUWA BASIYAWATHTHA NEGOMBO.

Happy Teachers’ Day! 🍎📚To the wonderful teachers of Basiyawatta St. Peter’s Sunday School, thank you for guiding, inspir...
06/10/2026

Happy Teachers’ Day! 🍎📚
To the wonderful teachers of Basiyawatta St. Peter’s Sunday School, thank you for guiding, inspiring, and shaping young hearts with love, wisdom, and patience. Your dedication makes a lasting difference. 💛🌿

🤍✨ A Day Filled with Little Smiles & Big Memories… ✨🤍අද අපේ පුංචි පැටවුන්ගේ සිනාවලින්, සතුටින් සහ ආදරණීය මතකවලින් පිරුණු...
04/10/2026

🤍✨ A Day Filled with Little Smiles & Big Memories… ✨🤍

අද අපේ පුංචි පැටවුන්ගේ සිනාවලින්, සතුටින් සහ ආදරණීය මතකවලින් පිරුණු හරිම ලස්සන දවසක්… 🥰🌸

🍦 පුංචි අයිස්ක්‍රීම් එකක රසයත්,
🎨 පන්ති කාමරවල සිදු කළ පුංචි පුංචි ක්‍රියාකාරකම්වල සතුටත්,
🎁 ආදරයෙන් පිරුණු පුංචි තෑගිවල සතුටත් එක්ක…

අද අපේ දරුවන්ගේ මුහුණුවල තිබුණු ඒ අව්‍යාජ සිනාවන් තමයි අපට ලැබුණු ලස්සනම තෑග්ග. 🥹🤍

අද දවස අවසන් වුණත්,
අද ඔවුන්ගේ හදවත්වල තැබූ මේ පුංචි සතුටු මතකයන් නම් දිගු කාලයක් ඔවුන් සමඟ රැඳේවි… 🌷✨

Happy Children’s Day to our precious little ones! 🩷
May your childhood always be filled with love, laughter, faith and beautiful memories. 🙏🌈

With love,
Basiyawatta St. Peters Sunday School Family 🤍⛪

“ස්වාමීනි, මේ ඔක්තෝබර් මාසයත් ඔබේ ආශීර්වාදයෙන් පුරවනු මැනව. 🙏🤍අපගේ හදවත් තුළ විශ්වාසය තවත් ශක්තිමත් කර, බලාපොරොත්තුව කිස...
03/10/2026

“ස්වාමීනි, මේ ඔක්තෝබර් මාසයත් ඔබේ ආශීර්වාදයෙන් පුරවනු මැනව. 🙏🤍
අපගේ හදවත් තුළ විශ්වාසය තවත් ශක්තිමත් කර, බලාපොරොත්තුව කිසිදා නොසිඳෙන සේ රැකගනු මැනව.
අප යන සෑම පියවරකම ඔබගේ කරුණාව අප සමඟ වේවා.
මරිය මෑණියන්ගේ මැදිහත්වීමෙන් අපගේ පවුල්, දරුවන් සහ ආදරණීයයන් සියලු දෙනා ආරක්ෂා කරනු මැනව. 🌹✝️
මේ මාසය අප සැමට සාමය, සතුට, සුවය සහ අසීමිත ආශීර්වාද රැගෙන එන සුන්දර මාසයක් වේවා.”

Bless my October, Lord. 🙏✨

🤍💙💚❤️ FEAST OF THE GUARDIAN ANGELS 🤍💙💚❤️Today, the Holy Catholic Church celebrates the Feast of the Guardian Angels — th...
02/10/2026

🤍💙💚❤️ FEAST OF THE GUARDIAN ANGELS 🤍💙💚❤️

Today, the Holy Catholic Church celebrates the Feast of the Guardian Angels — the heavenly companions whom God lovingly gives to guide, protect, and watch over us.

Our Guardian Angel walks beside us in every moment, guiding our hearts towards what is good, protecting us from harm, and reminding us that we are never alone.

🙏 My Guardian Angel,
Stay beside me today and always.
Guide me with your heavenly light,
protect me with your loving care,
and lead me closer to God each day.

Guardian Angel, watch over us and guide us in the path of faith, hope, and love. 🤍😇

Amen. 🙏

🤍💙💚❤️ Basiyawatta St Peters Sunday School Family 🤍💙💚❤️

99 PROBLEMS, 1 SOLUTION 🙏ජීවිතේ ප්‍රශ්න කොච්චර තිබ්බත්, උත්තරේ දෙවියන් වහන්සේ පමණි.බිඳුණු හදවත්, මානසික පීඩනය, මුදල් ප්‍...
02/10/2026

99 PROBLEMS, 1 SOLUTION 🙏

ජීවිතේ ප්‍රශ්න කොච්චර තිබ්බත්, උත්තරේ දෙවියන් වහන්සේ පමණි.

බිඳුණු හදවත්, මානසික පීඩනය, මුදල් ප්‍රශ්න හැමදේටම විසඳුම උන්වහන්සේ ළඟයි. ❤️

TURN TO GOD. HE IS THE ANSWER.

May this October bring us closer to God, fill our hearts with faith, and bless our homes with peace, hope, and love. 🙏🤍M...
01/10/2026

May this October bring us closer to God, fill our hearts with faith, and bless our homes with peace, hope, and love. 🙏🤍

May every prayer we whisper be heard, every burden become lighter, and every new day remind us of God’s endless grace.

Bless my October, Lord. ✨🙏

To all our little blessings… 🌸💙May you always grow with Jesus’ love in your hearts,His light to guide your path,and His ...
01/10/2026

To all our little blessings… 🌸💙

May you always grow with Jesus’ love in your hearts,
His light to guide your path,
and His grace to fill every little dream you carry. ✨🙏

May your childhood be filled with laughter, love, beautiful memories, and endless blessings. 🥰🌈

Happy Children’s Day to all our precious little ones! 👧👦❤️

With love,
Basiyawatta St Peters Sunday School Family 🤍

අද  දින පැවති දහම් පාසල් පොළ අති සාර්ථකව නිම කිරීමට සෑම අයුරින්ම සහය දුන් ආදරණීය දෙමාපියන්ටත්, ග්‍රාමවාසී සැමටත් අපගේ හෘ...
27/09/2026

අද දින පැවති දහම් පාසල් පොළ අති සාර්ථකව නිම කිරීමට සෑම අයුරින්ම සහය දුන් ආදරණීය දෙමාපියන්ටත්, ග්‍රාමවාසී සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය ! 🙏

ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය සහ ආදරණීය සහයෝගය නොමැතිව මේ කිසිවක් මෙතරම් ලස්සනට හා සාර්ථකව කර ගැනීමට කිසිදාක අපට නොහැක.

අපේ දරුවන්ගේ ලස්සන සිනහව පිටුපස සිටින්නේ ඔබේ මහත් කැපවීමයි. ඒ වෙනුවෙන් ඔබ සැමට නැවත නැවතත් ස්තූතියි.

ජේසු පිහිටයි ! ♥️


සුහද ආරාධනා!බසියාවත්ත ශු. පේදුරු තුමන්ගේ  දහම් පාසලේ 6-11 ශ්‍රේණි දරුවන් විසින් සංවිධානය කරන  දහම් පාසල් පොළහෙට, සැප්තැම...
26/09/2026

සුහද ආරාධනා!

බසියාවත්ත ශු. පේදුරු තුමන්ගේ දහම් පාසලේ 6-11 ශ්‍රේණි දරුවන් විසින් සංවිධානය කරන දහම් පාසල් පොළ

හෙට, සැප්තැම්බර් 27 ඉරිදා උදේ 8.00 සිට දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

අපේ දරුවන්ව දිරිමත් කිරීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

හැමෝම එන්න. ❤️

වසර 7ක කඳුලට යුක්තිය ඉටු වන දවස අදයි...🕯️2019 අප්‍රේල් 21 ඉරිදා,ඒ දවසේ හරි ආදරෙන් භක්තියෙන් බලාපොරොත්තුවෙන් පල්ලිය ගිය අ...
22/09/2026

වසර 7ක කඳුලට යුක්තිය ඉටු වන දවස අදයි...🕯️

2019 අප්‍රේල් 21 ඉරිදා,

ඒ දවසේ හරි ආදරෙන් භක්තියෙන් බලාපොරොත්තුවෙන් පල්ලිය ගිය අහිංසකයන් 274ක ලේ සාධාරණත්වය ඉල්ලමින් තවමත් පල්ලි වල මොර දෙනවා.

අවුරුදු 7 කට පස්සේ යුක්තියේ දවස උදා වී ඇත.

අපට කිසිවෙකුගෙන් පලිගැනීමට අවශ්‍ය නැත. එහෙත්;

දරුවන් අහිමි වූ මව්වරු, දෙමාපියන් අහිමි දරුවන් , තවමත් රෝගීව අසරණ වූ අපේම සහෝදරයන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුමය.

🙏 මියගිය සියලු ආදරණීයයන්ට නිත්‍ය සැතපීම ලැබේවා!
🙏 තුවාල ලැබූ හා තවමත් වේදනා විදින සියල්ලන්ට සුවය ලැබේවා!
🙏 මේ රටේ කිසිම දවසක මෙවන් විපතක් යළි කිසිදා සිදු නොවේවා!

නීතිය පමා වුවත්, දෙවියන්ගේ යුක්තිය කිසිදා අමතක වන්නේ නැත.
sebastian church katuwapitiyaAnthony church kochchikade,colombo
Syon Church

Address

Basiyawatta, Negombo
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when St. Peter's Sunday school - Basiyawaththe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share