Vimukthiye Jesu" "විමුක්තියෙ ජේසු" භාවනාත්මක පාස්කු රංගය

  • Home
  • Sri Lanka
  • Negombo
  • Vimukthiye Jesu" "විමුක්තියෙ ජේසු" භාවනාත්මක පාස්කු රංගය

Vimukthiye Jesu" "විමුක්තියෙ ජේසු" භාවනාත්මක පාස්කු රංගය A Meditative Stage Drama Which Will Call Your Conscience To Have a Change In Your Life Style...

02/04/2026

ජුදාස්...,
නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිද?

02/04/2026

පරික්ෂාවට හසු නොවන පිණිස, අවදිව සිට යාච්ඤා කරන්න

02/04/2026

මාගේ රාජ්‍යයේ නායකයා සේවකයා ද විය යුතුය.

එන්න මා ඔබේ පාද දෝවනය කරන්න

31/03/2026

මේ විමුක්තියේ ජේසු.....
[Sri Lanka's First AI Generated Short Film For A Passion Play]

සංගීතය හා තනු නිර්මාණය-
--------------------------
-සුලෝචන රාජපක්ෂ( Marians Studio)
-රංජිත් බාලසූරිය

ශබ්ද පරිපාලනය-
-----------------
-අමිල අමරසිංහ(Decibel Design )

පටිගත කිරීම-
-------------
-අයෝන් ගීත්ම Music Studio

ආලෝක පරිපාලනය-
-------------------
-නිපුන් මානමුදලි

රංග වින්‍යාසය-
--------------
නුවන් තිසේරා හා බ්‍රයිනි පෙරේරා ප්‍රමුඛ Nethpini රංගායතනය

අංග රචනය-
------------
නුවන් තිසේරා ප්‍රමුඛ Salon රූ ලිය

වේදිකා පරිපාලනය-
------------------
-ශ්‍රීනාල් විජේසූරිය
-පබසරා මානමුදලි
-බ්‍රයිනි පෙරේරා
-කිත්වින් රණසිංහ
-සුදීප්ත ප්‍රනාන්දු

ශබ්ද ප්‍රයෝග හා රූප ප්‍රයෝග සංකලනය-
---------------------------------------
-ළහිරු පෙරේරා(Ceylon Gulliver)

අධ්‍යාත්මික පෙරදැක්ම හා අනුශාසනය-
------------------------------------
-ගරු ලෙස්ටර් නෝනිස් පියතුමා

පද රචනය, පිටපත හා අධ්‍යක්ෂණය-
---------------------------------
-රිචඩ් මානමුදලි

ර්‍ශ්‍ර ලාංකීය පාස්කු නාට්‍යයක් උදෙසා නිමැවුණුමෙරට ප්‍රථම AI ප්‍රචාරක වීඩියෝවඅද උදෑසන 9.00 ට රචනය හා අධ්‍යක්ෂණයරිචඩ් මාන...
30/03/2026

ර්‍ශ්‍ර ලාංකීය පාස්කු නාට්‍යයක් උදෙසා නිමැවුණු
මෙරට ප්‍රථම AI ප්‍රචාරක වීඩියෝව

අද උදෑසන 9.00 ට

රචනය හා අධ්‍යක්ෂණය
රිචඩ් මානමුදලි

25/03/2026

ඉතිහාසයේ පළමු වරට Digital පසුතල සමඟ පාස්කු නාට්‍යයක්

-විමුක්තියේ ජේසු භාවනාත්මක පාස්කු රංගය-

16 වන වසරටත් වේදිකා ගත වන වගයි.

සාම්ප්‍රදායික පාස්කු හා පසන් කලාව සමඟ
Digital AI තාක්ෂණය මුසුව

මාර්තු 28 සවස 6.30 ට
කරිකට්ටිය ග්වාඩලූපේ පාරිශුද්ධ දේවමාතා දේවස්ථානයේදී

මාර්තු 29 සවස 7.00 ට
කටුනේරිය සා. සෙබස්තියන් දේවස්ථානයේදී

එන්න, අපි එතෙර වෙමු!

13/04/2025

බව තිමිරය දුරලන
දිනිසුරාණනේ
ගැළවුම්කරු මෙසියස් ඔබ

ඔබට පළමු වන රජෙක් කොතැන වේද?

ඔබට පළමු වන රජෙක් කොතැන වේද?

ඔබයි ගැළවුම දාස වූ අපගේ

ඔබයි ගැළවුම දාස වූ අපගේ

හෝසන්නා..

#එන්නඅපිඑතෙරවෙමු #විමුක්තියේජේසු #හෝසන්නා

01/04/2025

"විමුක්තියේ ජේසු"
සාම්ප්‍රදායික පසන් ගී කලාවත්,නවීන තාක්ෂණය මුසු සංගීත හා ආලෝකකරණත්,ශු.බයිබලයේ මුලාශ්‍රත් එකට මුසුවු ,මීට පෙර අත් නොවිඳි පාස්කු නාට්‍ය අත්දැකීමක් 2010 වර්ෂයේ සිට ඔබ වෙත ගෙන "විමුක්තියේ ජේසු" භාවනාත්මක පාස්කු රංගය නැරඹීමට ඔබත් එන්න.

Address

Negombo

Telephone

94773555830

Website

Alerts

Be the first to know and let us send you an email when Vimukthiye Jesu" "විමුක්තියෙ ජේසු" භාවනාත්මක පාස්කු රංගය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share