St' Anthony's Youth Mankuliya Church

St' Anthony's Youth  Mankuliya Church "යෞවනය නැගිටින්න" ජේසු සමිඳාණෝ වදාරණ සේක.

දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලය 2026 ❤️❤️❤️ පිටිපන මීසම සහ තලාහේන මීසම ඒකාබද්ධව සංවිධානය කළ දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලය🙏😇
21/06/2026

දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලය 2026 ❤️❤️❤️

පිටිපන මීසම සහ තලාහේන මීසම ඒකාබද්ධව සංවිධානය කළ දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලය
🙏😇

2026 මංකුලිය ශාන්ත අන්තෝනි දහම් පාසලේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබිමේ ආශිර්වාදිත මොහොත 2️⃣0️⃣2️⃣6️⃣🙏😇❤️❤️
17/06/2026

2026 මංකුලිය ශාන්ත අන්තෝනි දහම් පාසලේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබිමේ ආශිර්වාදිත මොහොත 2️⃣0️⃣2️⃣6️⃣🙏😇❤️❤️

ඔබ සැමට කරන සුහද ආරාධනාවයි !!!
19/05/2026

ඔබ සැමට කරන සුහද ආරාධනාවයි !!!

සත්‍ය හෙලිදරව් වන තෙක් සමිඳාණන් වහන්සේට මොර ගසමු. 🙏🙏😢
21/04/2026

සත්‍ය හෙලිදරව් වන තෙක් සමිඳාණන් වහන්සේට මොර ගසමු. 🙏🙏😢

අප දේවස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද නව අල්තාරය කොළඹ පදවියේ සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල්  සිල්වා හිමිපාණනගේ සුරතින...
12/04/2026

අප දේවස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද නව අල්තාරය කොළඹ පදවියේ සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණනගේ සුරතින් ආසිරි ගැන්වීමේ ආශිර්වාදිත මොහොත ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

03/04/2026

ශුද්ධවූ කුරුසිය නිරාවරණය කිරීම ❤️❤️❤️😇😇😇

මිතුරාණනි ඇඳුරාණනි...... 🙏 තඹ කාසියට මගේ වාසියටමා ඔබ පාවා දුන්නාද..... // ❤️❤️මහා බ්‍රහස්පතින්දා....... 🙏"මා සිහි කිරීම ...
02/04/2026

මිතුරාණනි ඇඳුරාණනි...... 🙏
තඹ කාසියට මගේ වාසියට
මා ඔබ පාවා දුන්නාද..... // ❤️❤️

මහා බ්‍රහස්පතින්දා....... 🙏
"මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න"

Address

St' Anthony’s Church Mankuliya
Negombo

Telephone

+94768655161

Website

Alerts

Be the first to know and let us send you an email when St' Anthony's Youth Mankuliya Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share