St.Mary's Church Grand Street Negombo Sri Lanka

St.Mary's Church Grand Street Negombo Sri Lanka In this page you will be able to witness historic moments of St.Mary's Grand Street Church.This page includes some events of the church.

05/08/2026

ලස්සනම හදවත අම්මගේ ❤️✨🥺

゚viralシ

26/07/2026

ජේසු එක්ක හැමදේම හරි යනවා ❤️🥺 Holy Cross Church - Negombo St. Nicholas' Church - Munnakkaraya Holy Cross Sunday School Negombo Negombo Deanery Youth Association St.Mary's Sunday School, Grand Street, Negombo Media Circle of Our lady of Fatima, Kuttiduwa Church St. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media Unit St.Sebastian's Church, Sea Street Negombo Altar Servers . St. Sebastian Church , Sea Street , Negombo YCS Pallansena Christ The King Youth Society Uluambalama මීගමුවේ කතෝලික අපි

24/07/2026

මීගමුවේ ලස්සනම බොට්ටු මංගල්‍යය ❤️❤️

දුව සින්දාත්‍රි දේව අම්මගේ මංගලෝත්සවය ❤️🙏

゚viralシfypシ゚ ゚viralシ

සැම ධීවරයින් ආරක්ෂා කළ මැනව දේව අම්මේ ❤️🙏කටු කොහොලින් පිරි ජීවිත සයුරේචණ්ඩ මාරුත සැම ජය ගන්නට සවිය දෙන්න සින්දාත්‍රී අම්...
19/07/2026

සැම ධීවරයින් ආරක්ෂා කළ මැනව දේව අම්මේ ❤️🙏

කටු කොහොලින් පිරි ජීවිත සයුරේ
චණ්ඩ මාරුත සැම ජය ගන්නට
සවිය දෙන්න සින්දාත්‍රී අම්මේ 🤍

Holy Cross Church - NegomboSt. Nicholas' Church - MunnakkarayaHoly Cross Sunday School NegomboNegombo Deanery Youth AssociationSt.Mary's Sunday School, Grand Street, NegomboMedia Circle of Our lady of Fatima, Kuttiduwa ChurchSt. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media UnitSt.Sebastian's Church, Sea Street NegomboAltar Servers . St. Sebastian Church , Sea Street , NegomboYCS PallansenaChrist The King Youth Society UluambalamaSagara Hettiarachchiජේසු වෙනුවෙන්-මීගමුවේ කතෝලික අපිජේසුගේ සදාතන ආදරය Duwa Sindathri Church Duwa Passion Play - දූවේ පාස්කු

゚viralシfypシ゚

මෙවර මහාවීදිය මීසමේ රෝසකුසුමේ අප ස්වාමිදූගේ වාර්ශීක මංගල්‍ය මීසම් සේවක පියවරුන්ගේ සහ සැදැහැවත් ජනතාවගේ සහභාගිත්වයෙන් ඉතා...
13/07/2026

මෙවර මහාවීදිය මීසමේ රෝසකුසුමේ අප ස්වාමිදූගේ වාර්ශීක මංගල්‍ය මීසම් සේවක පියවරුන්ගේ සහ සැදැහැවත් ජනතාවගේ සහභාගිත්වයෙන් ඉතාමත් භක්ති ආදරයකින් යුතුව පැවැත්වූ අතර මහාවීදිය දේවස්ථානයේ මරිය හමුදාව විසින් මංගල්‍ය කටයුතු සංවිධානය කරන ලදි.

පව් බර අප වෙත කරුණාබර නෙත් යොමා අප වෙනුවෙන් මැදිහත්වන රෝස කුසුමේ අප ස්වාමිදූ❤🤍

゚viralシ .


Holy Cross Church - NegomboHoly Cross Sunday School Negombo St. Nicholas' Church - Munnakkaraya

13/07/2026

"ස්වර්ග මිහිර දැන්ම විදිමු සත්ප්‍රසාදයෙන්"

මීගමුව මහවීදීය මීසමේ වාර්ෂික දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය. 2026

Holy Cross Sunday School Negombo Holy Cross Church - Negombo St. Nicholas' Church - Munnakkaraya Media Circle of Our lady of Fatima, Kuttiduwa Church St.Mary's Sunday School, Grand Street, Negombo St. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media Unit Altar Servers . St. Sebastian Church , Sea Street , Negombo

මහාවීදිය මීසමේ වාර්ශීක දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය❤කිතුණු අපගේ මුදුන්මල්කඩ වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට අපගේ වන්දනාවත් ප්...
29/06/2026

මහාවීදිය මීසමේ වාර්ශීක දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය❤

කිතුණු අපගේ මුදුන්මල්කඩ වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට අපගේ වන්දනාවත් ප්‍රශංසාවත් එක් කරමින් මීසම් සංඝයක් ලෙස පැවැත්වූ මෙම දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය සඳහා උදෑසන සිට ශුද්ධ වූ පැයේ භක්තිය පැවැත්වුණු අතර සවස 04.30 ට දිව්‍ය සත්ප්‍රසාද කරඬුව රැගත් ඓතිහාසික පෙරහැර වීදි සංචාරය කරන ලදී.

අතීතයේ සිට මීසමේ පැවත එන සම්ප්‍රදායන් අනුව පෙරහැර අතරතුර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරවීමට මන්ඩප හයක් නිර්මාණය කරනු ලැබූ අතර ඒවා මහාවීදිය මීසම් සංඝයෙන් , මුන්නක්කරය සංඝයෙන් , සිරිකුරුස සංඝයෙන් , කුට්ටිදූව සංඝයෙන් සහ මහාවීදිය දේවස්ථානයේ තරුණ සමිතිය විසින් අලංකාරව නිර්මාණය කරන ලදි.🙏❤️

Holy Cross Church - Negombo Media Circle of Our lady of Fatima, Kuttiduwa Church St. Nicholas' Church - Munnakkaraya Christ The King Youth Society Uluambalama St.Mary's Sunday School, Grand Street, Negombo YCS Pallansena St.Sebastian's Church, Sea Street Negombo

වාර්ශීක දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය 2026.මහවීදිය මීසම⭕️එදින උදෑසන 09.00 ට දිව්‍ය පූජාවක් නොපැවැත්වෙන අතර අනෙකුත් දිව්‍ය ප...
24/06/2026

වාර්ශීක දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය 2026.

මහවීදිය මීසම

⭕️එදින උදෑසන 09.00 ට දිව්‍ය පූජාවක් නොපැවැත්වෙන අතර අනෙකුත් දිව්‍ය පූජාවන් සාමාන්‍ය පරිදි පැවැත්වේ.

Holy Cross Sunday School Negombo Holy Cross Church - Negombo St. Nicholas' Church - Munnakkaraya Media Circle of Our lady of Fatima, Kuttiduwa Church Negombo Deanery Youth Association

Address

Grand Street
Negombo
11500

Telephone

+94312222128

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Church Grand Street Negombo Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share