YCS Pitipana

YCS Pitipana let’s build a Christ-centered generation! ✨

🌟 To Be a Saint, To Make Saints 🌟
Welcome to the official YCS Pitipana FB page 🙏
Calling all Catholic students (13–19) of Pitipana Parish, walk with Christ, grow in faith, and make a difference! 🌿
Join us !

Lenten Program 2026 -YCS Pitipana🤍  ේවැඩක්
01/04/2026

Lenten Program 2026 -YCS Pitipana🤍

ේවැඩක්

පිටිපන YCS දරුවන් විසින් අද දින සවස 6.30ට සංවිධානය කරනු ලබන Son Of God(දෙවියන්ගෙ පුත්‍රයා)යන චිත්‍රපටය තිරගත කරනු ලබයි.එ...
28/03/2026

පිටිපන YCS දරුවන් විසින් අද දින සවස 6.30ට සංවිධානය කරනු ලබන Son Of God(දෙවියන්ගෙ පුත්‍රයා)යන චිත්‍රපටය තිරගත කරනු ලබයි.එයට ඔබ හා ඔබගේ පවුලේ සියල්ලන් හට සහභාගී වන මේ YCS දරුවන් වන අප ආරාධනා කර සිටිමු.

🛑එය නරඹන්නන් සඳහා අප විසින් සුළු සංග්‍රහයක්ද ඔබ සඳහා ලෑස්ති කර තිබේ.

🛑සංවිධානය:තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ දරු දැරියන්(YCS)

🛑ස්ථානය:Mother of Purification Church - Pitipana (කානික්ක දේවමාතා දේවස්ථානය - පිටිපන)

එසේ නම් අද සවස 6.30ට පවුලක් ලෙස පිටිපන දේවස්ථානයට පැමිණෙන්න.ජේසු පිහිටයි!

 ේවැඩක්
26/03/2026

ේවැඩක්

"As the sun sets, our hearts rise in prayer. A beautiful evening of Vespers at Mother of Purification Church Pitipana”🤍 ...
01/02/2026

"As the sun sets, our hearts rise in prayer. A beautiful evening of Vespers at Mother of Purification Church Pitipana”🤍


ෝදරත්වයේ_නවාතැන

✨පිටිපන කානික්ක දේව මාතා දේවස්ථානයේ ✝️තරුණ කතොලික ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුවන් විසින් පවත්වාගෙන යනු ලබන🍔🌭☕ ආහාර කුටියෙන් ඔබ ...
25/01/2026

✨පිටිපන කානික්ක දේව මාතා දේවස්ථානයේ

✝️තරුණ කතොලික ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුවන් විසින් පවත්වාගෙන යනු ලබන🍔🌭☕ ආහාර කුටියෙන් ඔබ හට අවශ්‍ය රාත්‍රී අහාර මෙම සතිය පුරාවට නුවාන දිව්‍ය පුජායාගයෙන් අනතුරුව ලබා ගත හැක. ඔබට හැකි පමනින් දායක වී ඔවුන් හට සහය වන්න🍃❤️

මිල ගනන් මෙසෙයි

Hotdogs 200 /-🌭
Devilled sausage bun 150 /-🌭
Nescafe cup 100 /-☕

පුරා දෙවසරක් අප වෙනුවෙන් ඇප කැප වී අප YCS පවුල වෙනුවෙන් ඉමහත් සේවයක් කල ආදරණීය ගරු මියුරින් කන්‍යාසොහොයුරියගේ සමුගැනීමේ ...
04/01/2026

පුරා දෙවසරක් අප වෙනුවෙන් ඇප කැප වී අප YCS පවුල වෙනුවෙන් ඉමහත් සේවයක් කල ආදරණීය ගරු මියුරින් කන්‍යාසොහොයුරියගේ සමුගැනීමේ උත්සවය.
ඔබතුමියගේ ඉදිරි අනාගතයේ දෙවිදු සේවය දිනෙන් දින මල් ඵල ගැන්වීමට අපි හදවතින්ම සුභ පතන්නෙමු.❤️
We’ll miss you dear Sister 🥺❤️
May God bless you 🤍
- Pitipana YCS Family🤍






ෝදරත්වයේ_නවාතැන

31/12/2025

මීට අවුරුදු 2025 කට කලින් බෙත්ලෙහෙමේ ඉපදුනු ජේසු 2025 අපේ සමාජයේ අපි අතර ඉපදුනොත් කොහොම තියේවිද? 😔
උන්වහන්සේට ලැගුම් ගන්න ඉඩක් මේ සමාජයේවත් අපේ හදවත්වලත් නැති වෙයි නේද? ඉතින් උන්වහන්සේට අපේ ජීවතවල ඉඩක් සොයා දෙන්නට පිටිපන YCS පවුලේ අපි නිර්මාණය කරපු ගවලනය ලගට ඔයත් ඇවිත් බලන්න .
සම්ප්‍රදායික ගවලනයකට පමණක් සීමා නොවී උන්වහන්සේට ඉඩක් නිර්මාණය කරදෙන්නට සැබෑ සිත් හැරීමකින් 2026 ට පිවිසෙන්න.🧺🛖
ජේසු පිහිටයි 🤍

ෝදරත්වයේ_නවාතැන


25/12/2025

සියලු මනුශ්‍යන් අලෝකවත් කරන සත්‍ය අලෝකයානෝ ලොවට උදා වෙමින් සිටි සේක.🤍
(ශු.ජොහාන් 1:9)
අන්ධකාර ලෝකයක අලෝකය සොයා යන්නට අලෝකමත් නත්තලක් වෙනුවෙන් මෙවර අපි නිර්මාණය කරපු ගවලනය.🥰♥️

ෝදරත්වයේ_නවාතැන

🤍🌊පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණ තත්වයෙන් පීඩා විදින ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඉටු කරගැනී...
03/12/2025

🤍🌊
පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණ තත්වයෙන් පීඩා විදින ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඉටු කරගැනීමට සහය දුන් පිටිපන ග්‍රාමවාසී ඔබ සියලු දෙනාට YCS අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.♥️
ජේසු පිහිටයි ✝️
විශේෂ ස්තූතිය :-
💐අප මීසම් සේවක පියවරුන්ට
💐දහම් පාසල් ගුරුභවතුන්
💐ශ්‍රී ලංකා නාවික හමුදාව

ෝදරත්වයේ_නවාතැන

Address

Pitipana, Negombo, Sri Lanka,
Negombo
1115

Website

Alerts

Be the first to know and let us send you an email when YCS Pitipana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share