YCS Uluambalama

YCS Uluambalama Christ King 's Church ,Uluambalama

"We are not making the revolution
We are the revolution "
- YCS-

මරි මව් උකුල 💐✝️  YCS හා ලමා සමාජයේ දරුවන් එක්ව ප්‍රථම වරට කරනු ලබන මරි මව් උකුල ප්‍රදර්ශනය2024.09.08 වන දින උලුඅම්බලම ක...
01/09/2024

මරි මව් උකුල 💐✝️

YCS හා ලමා සමාජයේ දරුවන් එක්ව ප්‍රථම වරට කරනු ලබන මරි මව් උකුල ප්‍රදර්ශනය

2024.09.08 වන දින උලුඅම්බලම ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානය පෙ.ව.9.00ට සිට දවස පුරා පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා ✝️🙏❤️.

කදවුරේ නිමාව සහ ජයග්‍රහණය කල කණ්ඩායම් දෙකට ගරු. චමිල ක්‍රිෂාන්ත පියතුමා විසින් කුසලානය පිරිනමන අවස්ථාව 🎊️💐🏆
08/07/2024

කදවුරේ නිමාව සහ ජයග්‍රහණය කල කණ්ඩායම් දෙකට ගරු. චමිල ක්‍රිෂාන්ත පියතුමා විසින් කුසලානය පිරිනමන අවස්ථාව 🎊️💐🏆

2024.05.18 වන දින අවුරුදු උත්සවය අතරතුර  🥰💚
08/07/2024

2024.05.18 වන දින අවුරුදු උත්සවය අතරතුර 🥰💚

එදින දිවා ආහාර සදහා ඔවුන් සූදානම් වන ආකාරය හා YCS බාර දිසා අධ්‍යක්ෂක පියතුමන් එහි පැමිණි අතර දරු දැරියන් හදුනා ගැනීමෙදි ...
08/07/2024

එදින දිවා ආහාර සදහා ඔවුන් සූදානම් වන ආකාරය හා YCS බාර දිසා අධ්‍යක්ෂක පියතුමන් එහි පැමිණි අතර දරු දැරියන් හදුනා ගැනීමෙදි ලබා ගත් රූප පෙලක්...😍🩶

2024.05.18 වන දින බෝලවලාන මීසමට අයත් බෝලවලාන,ජයබිම,උලුඅම්බලම දේවස්ථානය ත්‍රිත්වයේම YCS දරු දැරියන්ගේ එකමුතුකම, සහයෝගය ,ක...
08/07/2024

2024.05.18 වන දින බෝලවලාන මීසමට අයත් බෝලවලාන,ජයබිම,උලුඅම්බලම දේවස්ථානය ත්‍රිත්වයේම YCS දරු දැරියන්ගේ එකමුතුකම, සහයෝගය ,කණ්ඩායම් නායකත්වය වර්ධනය කරමින් සිදු කරනු ලැබු වර්ෂික කදවුර අතරතුර ලබා ගත් ජයාරූප පෙළක් ...........💪✝️🩷

Address

Uluambalama
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when YCS Uluambalama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share