01/12/2025
⭕️ ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් සිරිකුරුස දේවාස්ථානය සහ මුන්නක්කරය දේවාස්ථානයන්හි එකතු වු වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන් ස්ථාන,
*තුඩෑල්ල දේවාස්ථානයට
*කටුවාපිටිය දේවාස්ථානයට
*දුවන දේවාස්ථානයට
*කොච්චිකඩේ දේවාස්ථානයට
*තෝප්පුව දේවාස්ථානයට
*මුරුතාන දේවාස්ථානයේ සිටි ජනතාවට
*බෝලවලාන පන්සලට
*තාවකාලිකව මාර්ග දෙපස අවතැන් වි සිටි ජනතාවට
උදව් උපකාර කල සියලුම ග්‍රාම වාසි ජනතාවට ස්තුතිවන්ත
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් සැම වෙනුවෙන් අපි දෙවිදුන් යදිමු.
ඔවුනට පිහිට වෙමු.
ජේසු පිහිටයි! 🙏🏻
ගරු පියතුමා සහ ග්‍රාම වාසි ජනතාව!!!🙏❤️🇱🇰
ගරු පියතුමා සහ ග්‍රාම වාසින්...🙏❤️